කිරිබත්ගොඩ ශා ටෙක් සෝන්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    .

    මම පෙරේදා ගියා මෙතනින් ක්‍රෝම් කාස්ට් එකක් ගන්න .ඉක්මන් එකේ තිබ්බේ 2650 ක් කියල .
    මේ තියෙන්නේ ඇඩ් එක .එක මාසෙකට වැලිඩ් .
    1.JPG

    මම ගියාට පස්සේ කියනවා ක්‍රෝම් කාස්ට් එක 3500 යි කියල .
    මන් කිව්වා ඇඩ් එකේ තියෙන්නේ 2650 යි කියල .ඊට පස්සේ කියනවා ඒ ය ජනවාරි මාසේ ඇඩ් දැම්මේ නෑලු .තිබ්බ ඇඩ් ඔටෝ
    රි නිව් වෙන්න ඇති කියල .
    2.JPG

    මට එක උවමනාම නිසා මන් ක්‍රෝම් කාස්ට් එක අරන් ආව
    ඉක්මන් එකේ ගණන් බලන් බජට් සෙට් කරන් එන කොල්ලෝ කෙල්ලෝ පව් .

    කලින් ඉදලම මන් ඕකෙන් බදු අරන් තියනවා .ඒ කාලේ හොදයි
    දැන් අව්ල් වගේ තැන ගෙවල් වලට ලග නිසා ගත්තේ .
    සමහර තැන වල මද ර් බෝඩ් එකට මාස 3ක් වොරන්ටි දෙනවා .මේකේ මාසයයි
    ගත්ත ක්‍රෝම් කාස්ට් එකට වන් ඩේ චෙකින් වරන්ටි තියෙන්නේ.
    ජෙඩෙල් කොම්බෝ පැක් එක 4750 ක් වෙලා මේ එක මාසෙට
    උබලත් යනවා නම් බලල ගනින් .

    එක කරන එකා මේකේ ඉන්නවනම් මචන් ඔයිට වැඩිය සැලකිලිමත් වෙයන් .
    ඇඩ් වල දාන බඩු ෂොප් එකේ නැත්නම් අයින් කරහන් ලිස්ට් එකේ .

    එක කරන එකා මේකේ ඉන්නවනම් මචන් ඔයිට වැඩිය සැලකිලිමත් වෙයන් .
    ඇඩ් වල දාන බඩු ෂොප් එකේ නැත්නම් අයින් කරහන් ලිස්ට් එකේ

    තව දන්නා අය ඉන්නවනම් මේකේ විස්තර කියන්න අනිත් අයට දැනගන්න එක්ක
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,778
    113
    මාලඹේ
    ඉක්මන් එකේ AD දානවා බඩුව විකිනුණත් AD එක අයින් කරන්නේ නැහැ . ලංකාවේ එවුන් නම් Business කරනවා කියන්නේ එපා වෙනවා . ලංකාවේ එවුන්ට වගතුවක් නැත්තේ මේවා නිසා
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඔතන තනිකර වංචාවක් යන්නේ. මමත් කීබෝර්ඩ් එකක් ගත්තා.
    1800 ගානක් දාල තිබුනේ. කෝල් කරලා ඇහුවමත් ඒ ගාන.
    ගිහින් බලද්දී 2600 ගානක් කියනවා. මම කිව්වා ඇඩ්ස් එකේ දාල තියෙන්නේ මෙච්චරයිනේ කියල. ඒ ප්‍රොමෝෂන් එක ඊට කලින් දවසේ ඉවර උනාලු.
    මං එපා කියල එන්න හදද්දී 500 ගානක් අඩු කරා.
    තනිකර ගසා කනවා ඔකේ. කලින් අර උඩ තට්ටුවේ පොඩියට කඩේ තිබුනේ. පස්සේ අනිත් පැත්තේ ලොකුවට දැම්මේ.

    කඩවත/ කිරිබත්ගොඩ හරි ඇති කම්පියුටර් පාර්ට්ස් ෂොප් එකක් නැති නිසා හිතේ හැටියට ගලවනවා මුන්.
    අනික බාලයි බඩු. ආපහු කවදාවත් ගියේ නෑ.

    "ජෙඩෙල් කොම්බෝ පැක්" mekama thamai math gatte, last year
    ------ Post added on Feb 2, 2021 at 10:51 AM
     
    මටත් ලග නිසා මම ගියේ .මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ලග නිසා .
    බෝඩ් එකක් ගත්තේ බෝඩ් එක අව්ල් වගේ එකෙන් OS එක ලෝඩ් වෙන්නත්SSD නොර්මල්
    HDD එකක වෙලාව යනවා .පෝට් මාරු කරලත් බැලුවා හරියන්නේ නැ .
    පවර් සප්ලයි එකේ ෆැන් එකෙන් සද්දයක් එනවා මොනා කරන්නද කරගත්ත ගොන් වැඩේ තමා
    කොම්බෝ පැක් එක මන් ගත්තේ චමා කම්පියුටර්ස් එකෙන් 4000 ආපුම දවස් වල
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ඕකෙ case...
    අපෙත් CCTV එකට Monitor එකක් ඕනෙ වෙලා ගෙවල් ලග හින්දා Dell Monitor එකක් බලලා තාත්තා ගියා ගන්න.. එතකොට dell ඒවා නෑ කියලා ad එකට විතරයි ඒක දාලා තියෙන්නේ කියල korean එකක් පෙන්නලා ගානත් වැඩි කරලා..
    පස්සේ තාත්තා එතනින් call එකක් අරන් මට දුන්නා එතකොට උන් කියනවා dell ඉවරයි මේක තියෙන්නෙ , ad එක නැත්තන් ගාන වැඩියි මෙච්චරයි කියලා..
    හොද වෙලාවට මම තාත්තට ikman ad එක phone එකට දාල තිබ්බා .. ගිය එකේ හින්දා CCTV එකට ඕනෙ හින්දා ගත්තා.. ඒත් උන්නම් මෙලෝ වැඩක් නෑ
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,435
    2,236
    113
    Sri Lanka
    math kadeking ups ekak gaththa ikman eken dekala
    kadeta giyama gana wedi (ekiyanne ekale normal market price eka)
    giya mase price eka kiwa
    katawa aththa,tikak parana ad ekak
    hebei ad eka dekala awa nisa ad eke ganatama dunna
    anna kada
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    @salitha22 Daraz eken ganin machan. Kada kaarayo ohoma karanawanan eka thamai karanna wenne.

    Btw oka machan weda karanna WIFI ekak onada nethnn builtin wifi thiyeda. E kiyanne router ekata connect wenne nethuwa kelinma phone eken screen shre puluwanda?
     
    • Like
    Reactions: DiazHub

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඇඩ් එකට ටික කාලයක් නම් කමක් නෑ .මුන් මේ ඔටෝ රී නිව් උනා කියල වෙනස් ගණන් වලට දෙන්නේ .

    අපහු නම්, එකට යන්නේ නෑ කට්ට කාගෙන නියෝ විව් හරි යනවා .වියදම ගියාට කමක් නෑ බඩු හොදයි නම්..

    ඔරිජිනල් එකක් ගනින් මචන් 11ක් වගේ වෙයි මේක තඩි චයිනිස් අපරාදේ සල්ලි .හොද බ්‍රෑන්ඩ් එකකින් ගනින් .මේකේ හෙන චාටර් OS එකක් තියෙන්නේ
    Google Home වලටවත් අහු වෙන්නේ නෑ වෙනම වයිෆයි කනෙක්ට් කරගන්න ඕනේ.අනික ෆෝන් එක ලගම තියෙන්න ඕනේ නැත්නම් කනෙක්ට් වෙන්නත් නැ
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    mamat kiribathgoda inne. ups ekak ganna gihin oya balu wadema kara matat. ඇඩ් එකේ තිබුන ගාන නෙමෙයි ගියාට පස්සේ. මේකට මොකක්ම හරි කරන්න ඕනි මචංලා.... නැත්තම් තවත් අහිංසක මිනිස්සුන්ගේ සල්ලා ගසා කනවා කාලකන්නි හැත්ත......
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    ඔතන තනිකර වංචාවක් යන්නේ. මමත් කීබෝර්ඩ් එකක් ගත්තා.
    1800 ගානක් දාල තිබුනේ. කෝල් කරලා ඇහුවමත් ඒ ගාන.
    ගිහින් බලද්දී 2600 ගානක් කියනවා. මම කිව්වා ඇඩ්ස් එකේ දාල තියෙන්නේ මෙච්චරයිනේ කියල. ඒ ප්‍රොමෝෂන් එක ඊට කලින් දවසේ ඉවර උනාලු.
    මං එපා කියල එන්න හදද්දී 500 ගානක් අඩු කරා.
    තනිකර ගසා කනවා ඔකේ. කලින් අර උඩ තට්ටුවේ පොඩියට කඩේ තිබුනේ. පස්සේ අනිත් පැත්තේ ලොකුවට දැම්මේ.

    කඩවත/ කිරිබත්ගොඩ හරි ඇති කම්පියුටර් පාර්ට්ස් ෂොප් එකක් නැති නිසා හිතේ හැටියට ගලවනවා මුන්.
    අනික බාලයි බඩු. ආපහු කවදාවත් ගියේ නෑ.

    "ජෙඩෙල් කොම්බෝ පැක්" mekama thamai math gatte, last year
    ------ Post added on Feb 2, 2021 at 10:51 AM

    කඩවත/ කිරිබත්ගොඩ හරි ඇති කම්පියුටර් පාර්ට්ස් ෂොප් එකක් නැති නිසා හිතේ හැටියට ගලවනවා මුන්.......... TRUE..... (y) (y)
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,435
    2,236
    113
    Sri Lanka
    mamat kiribathgoda inne. ups ekak ganna gihin oya balu wadema kara matat. ඇඩ් එකේ තිබුන ගාන නෙමෙයි ගියාට පස්සේ. මේකට මොකක්ම හරි කරන්න ඕනි මචංලා.... නැත්තම් තවත් අහිංසක මිනිස්සුන්ගේ සල්ලා ගසා කනවා කාලකන්නි හැත්ත......
    apahu parak gihin gana wedi kiwama me thread eka pennapan.
    eta passe meka google and fbth share karanawa kiyapan
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ඇඩ් එකට ටික කාලයක් නම් කමක් නෑ .මුන් මේ ඔටෝ රී නිව් උනා කියල වෙනස් ගණන් වලට දෙන්නේ .

    අපහු නම්, එකට යන්නේ නෑ කට්ට කාගෙන නියෝ විව් හරි යනවා .වියදම ගියාට කමක් නෑ බඩු හොදයි නම්..

    ඔරිජිනල් එකක් ගනින් මචන් 11ක් වගේ වෙයි මේක තඩි චයිනිස් අපරාදේ සල්ලි .හොද බ්‍රෑන්ඩ් එකකින් ගනින් .මේකේ හෙන චාටර් OS එකක් තියෙන්නේ
    Google Home වලටවත් අහු වෙන්නේ නෑ වෙනම වයිෆයි කනෙක්ට් කරගන්න ඕනේ.අනික ෆෝන් එක ලගම තියෙන්න ඕනේ නැත්නම් කනෙක්ට් වෙන්නත් නැ
    ඕකෙන් වැඩක් කරගන්න ගොඩක් අමාරුද මචං .
    phone එක ලග තියල phone එකේ youtube video එකක් play කරොත්
    කැඩි කැඩි නැතුව එක දිගට play වෙනවද ?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕකෙන් වැඩක් කරගන්න ගොඩක් අමාරුද මචං .
    phone එක ලග තියල phone එකේ youtube video එකක් play කරොත්
    කැඩි කැඩි නැතුව එක දිගට play වෙනවද ?
    laga thiyan wade karaganna pul;uwan.eth samahra velavata poddak eka parata kadila play venva.render venava vage.

    samahara video resolution wadi kiyala play wenn na
     
    P13x3LBlaCK

    Active member
  • Dec 18, 2020
    103
    155
    43
    ඔය ශොප් එක නම් අවුල් ගොඩක් මචන් එයලගේ ඇඩ් වල කියන විදියට කියන දේවල් නම් නැ.. ගනනුත් වැඩි..
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,676
    113
    Kadawatha, Sri Lanka
    ඔතන තනිකර වංචාවක් යන්නේ. මමත් කීබෝර්ඩ් එකක් ගත්තා.
    1800 ගානක් දාල තිබුනේ. කෝල් කරලා ඇහුවමත් ඒ ගාන.
    ගිහින් බලද්දී 2600 ගානක් කියනවා. මම කිව්වා ඇඩ්ස් එකේ දාල තියෙන්නේ මෙච්චරයිනේ කියල. ඒ ප්‍රොමෝෂන් එක ඊට කලින් දවසේ ඉවර උනාලු.
    මං එපා කියල එන්න හදද්දී 500 ගානක් අඩු කරා.
    තනිකර ගසා කනවා ඔකේ. කලින් අර උඩ තට්ටුවේ පොඩියට කඩේ තිබුනේ. පස්සේ අනිත් පැත්තේ ලොකුවට දැම්මේ.

    කඩවත/ කිරිබත්ගොඩ හරි ඇති කම්පියුටර් පාර්ට්ස් ෂොප් එකක් නැති නිසා හිතේ හැටියට ගලවනවා මුන්.
    අනික බාලයි බඩු. ආපහු කවදාවත් ගියේ නෑ.

    "ජෙඩෙල් කොම්බෝ පැක්" mekama thamai math gatte, last year
    ------ Post added on Feb 2, 2021 at 10:51 AM
    machn, Kiribathgoda town eke thiyena Evident Computers eka hoda nadda? avurudu gaanakata kalin mama badu aran thiyenava. e kaale nam hodai.