කිරිබත්ගොඩ_පින්වත්_හිමි_ලබා_දුන්_දාර්ශනි

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    👇🏻ශ්‍රද්ධාව සහ භක්තිය🙏🏻

    බුද්ධ වචනයට අනුව ශ්‍රද්ධා මාත්‍රයක් ඇති කෙනෙක් අපාගත නොවේ යනුවෙන් සදහන්.

    කෝසල මල්ලිකා දේවිය අසදෘෂ මහා දානය දුන්නා. අද අප හිතන ආකාරයට නම් ඇයට කොච්චර ශ්‍රද්ධාවක් තියෙන්න ඇතිද...

    එහෙත් කෝසල මල්ලිකා දේවිය මරණින් පසු අපාගත වුනා. එහෙනම් බුද්ධ වචනයට අනුව ඇයට ශ්‍රද්ධා මාත්‍රයක් වත් තිබිලද?

    එතකොට ශ්‍රද්ධාව යනු භක්තිය නොව "ස්ව අද්ධා" හෙවත් මමත්වය ඇද දැමීම එනම් මමත්වය බැහැර කිරීම වියයුතුයි නේද?

    -වහරක අභයරතනාලංකාර හිමිපාණන් වහන්සේ.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    දැන් කිරිබත්ගොඩයාගේ ව්‍යාපාරයට කෙලවෙගෙන ඇවිල්ලා තියෙන්නේ.

    :yes:
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    reputation_neg.gif
    කිරිබත්ගොඩ_පින්වත්_හිමි_... 11-08-2018 04:57 AM ඇටේ රහයිද පොන්නයෝ

    තෝ කීරිබත්ගොඩයාගේ ඇටේ ලෙව කෑවාද ?

    :P