කිරිබත් කාපු දිනයේම රටත් දෙමුද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    රාජපක්ෂලා කියන්නේ මාරම කට්ටියක්.
    මාරම ආතල් දෙන්නේ.
    මාරම ට්විස්ට්.
    විස්වාස කරන උන්ව සදා අනාත කරනවා.

    මහා මහෙන්ද්‍ර රාජපක්ෂ රජු
    අද මිට අවුරුදු 12කට පෙර කිරිබත් කමින් රට මුදාගත් දිනය.

    නන්දසේන රාජපක්ෂ රජු
    අද රට චිනාට නිසිලෙස පනතින් ලියාදුන් දිනය

    එකම දවස
    එකපාර කිරිබත් කන්න වැඩේ සැලැස්සුවා

    තව හුරේ කියාපිය
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තනිකර බොරුනෙ, චිනට ලියල දෙන්ඩ ඕනනම් මොකටද පනත්??? උබේ රනිල් හම්බන්තොට වරාට චීනට ලියල දුන්නෙ පනත් ගෙනල්ලද??

    179351945_3999396246846685_8510663449122601703_n.jpg