කිරිබත් කෑවේ මේකටද බන්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,976
    40,851
    113
    :lol::lol::lol::lol::lol::lol::lol:

    VApBGgp.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමදාම පිනට කිරිබත් කන්ඩ බලන් උන්න පොන්සි රුචිරයට රිදිල..🤣🤣🤣🤣🤣
     
    • Love
    Reactions: ruchira55

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උණු වතුර කියලා දෙන්නෙ රස්නේ වතුරට ඇල් වතුර දාල,සෞඛ්‍ය අතින් ගත්තාම අන්තිම නරක වැඩක් එක.

    ඔව් බැක්ටීරියා එහෙම මේම මේම ගුණනය වෙන්නෙ..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එකේ effect එක පැහැදිලි කරපංකෝ
    01. අපි මුලින්ම බලමු ඩබල් වතුර කියන්නේ මොනවද කියල . . .

    ඇතැම් පුද්ගලයන් සීතල වතුර නොබී ටිකක් රස්නෙ වතුර බොන්න කැමැත්තක් දක්වන නිසා ආපනශාලාවලින් ඩබල් වතුර එකක් ඉල්ලන අවස්තාවන් ඇත.
    එවිට ආපන ශාලා හිමිකරු ඇල් වතුර එකකට උණු වතුර ස්වල්පයක් යොදා බීමට හැකි පරිදි උණුසුම සකස් කර පිළිගන්වනු ලබයි. එය සාමාන්‍ය ජනවහරේ ඩබල් වතුර එකක් ලෙස හදුන්වයි . . .

    02. ඩබල් වතුර පානය කිරීම සෞඛ්‍යයට අහිතකර වීමේ විද්‍යාත්මක පදනම කුමක් ද . . .

    සාමාන්‍යයෙන් අපට ක්ෂුද්‍ර ජීවීන් ආශ්‍රිත රෝගයක් වැලඳීමට බලපානු ලබන ප්‍රධාන කාරණා තුනකි.
    (i). දේහයට ඇතුළු වන ක්ෂුද්‍ර ජීවී වර්ගයේ විශ සහිත බව.
    (ii). දේහයට ඇතුළු වන ක්ෂුද්‍ර ජීවියාගේ මාත්‍රාව.
    (iii). අපගේ ශරීරයේ පවතින ප්‍රතිශක්තිකරණ හැකියාව. (ධාරක ප්‍රතිරෝධය)

    අපි පානය කරන පිරිසිදු ජලයේ වුවද උග්‍ර විෂ සහිත ක්ෂුද්‍ර ජීවීන් ඉතාමත් අඩු මාත්‍රාවකින් අන්තර් ගත වීමට හැකියාවක් පවතී. නමුත් එම ජලය පානය කිරීම හේතුවෙන් අපගේ දේහයට ඇතුළුවන ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණය ඉතාමත් අල්ප බැවින් අපට රෝගයක් වැළදීමේ ඉඩකඩ අවමය.

    සාමාන්‍යයෙන් ක්ෂුද්‍ර ජීවින්ගේ වර්ධක වේගය උපරිම වන උෂ්ණත්ව පරාසය වන්නේ ( danger zoon ) 55 c - 65 c අතර උෂ්ණත්වයයි.

    ඉතිං ආපන ශාලා හිමිකරු ඇල් ජලයට උණු ජලය මිශ්‍ර කිරීම හේතුවෙන් ඩබල් වතුර වීදුරුව ඉහත සඳහන් උෂ්ණත්ව පරාසයට පැමිනේ . . . එවිට එම ජලයේ පවතින විෂ බැක්ටීරියා වර්ග සීඝ්‍රයෙන් තම ගහනය වැඩි කර ගැනීම සිදුවේ. . . එනම් ඔබ පානය කරන ජල වීදුරුවේ විෂ සහිත බැක්ටීරියා විශාල මාත්‍රාවකින් අන්තර්ගත වේ . . . එවිට ඉහත මා සඳහන් කර ඇති රෝගයක් වැලඳීමට හේතු වන කාරණා අතුරින් පළමු කාරණා දෙක සම්පූර්ණ වන බැවින් ඔබට රෝගයක් වැලඳීමට ඉහලට අවදානමක් පවතී . . .

    03. කොහොමද සෞඛ්‍ය ආරක්ෂිතව උණු ජල වීදුරුවක් පානය කරන්නේ. . .

    මේ සඳහා නටන තෙක් උණු කළ ජලය ඔබට පානය කිරීමට හැකි මට්ටමට නිවාගෙන පානය කරන්න. නටන තෙක් උණු කර ඇති බැවින් එහි පවතින hepatitis A හැර අනෙකුත් සියළුම රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් විනාශ වී ඇත. ( hepatitis A විනාශ නොවේ.. පානීය ජලයේ මෙය අන්තර්ගත නොවිය යුතුය ) . . . ඉතින් ඔබ ආපන ශාලා හිමිකරුවෙක් නම් ඔබගේ පාරිභෝගිකයාට ඉහත සඳහන් ආකාරයේ ජල වීදුරුවක් පිරිනමන්න . . .

    04. අදාල නොවුනත් තවත් වැදගත් කරුණක් . . .

    සාමාන්‍ය ජල මූලාශ්‍රයකින් බෝතලයකට පුරවාගත් ජලය දිනකට වඩා පැරණි වූ විට එය පානය නොකරන්න. . . උෂ්නත්ව විචලනයක් සිදු නොවුණ ද නිර්වායු තත්ත්ව හේතුවෙන් ඉහත ක්‍රියාවලිය ම සිදු වී ඔබ රෝගයකට ගොදුරු වීමේ අවදානමක් පවතී.

    ඉහත සඳහන් හේතු කාරණා නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා විසින් ආපනශාලා තුලදී ඩබල් වතුර පිළිගැන්වීම තහනම් කර ඇත. . .

    ස්තූතියි . . .


     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හොඳට තිබ්බ රටක්, අපි වැටිච්ච තැනක්.
    ආප්පයක් කාලා නිදාගනින් රුචිර
     
    • Like
    Reactions: ruchira55

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හොඳට තිබ්බ රටක්, අපි වැටිච්ච තැනක්.
    ආප්පයක් කාලා නිදාගනින් රුචිර
    උඹ ප්‍රසිද්ධියේ පිළි gaththa උඹ පොන්නයා කියලා.
     
    • Haha
    Reactions: ruchira55