කිරිබත් මුට්ටිය පොලවේ ගහලා 😁

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    මේවා නම් ගොන් අාතල් තමා හැබැයි මාලිමා ජෙප්පෝ ඔයිට වඩා ගොන් අාතල් දුන්නා අමුඩත් ගහන් මහ පාරේ..🤣🤣🤣🤦‍♂️

    DhOBCaU.jpeg

    tRMlnMu.jpeg

    dY1xSFu.jpeg

    KGUeaQ8.jpeg



    amuda-33000+%288%29.jpg
    This is not pollution/ corruption
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,820
    113
    ගොවියෙක් කොච්චර මහන්සි වෙනවද බන් වී ඇටයක් හදන්න. මේ කිරිබත් මුට්ටියෙ ගොවියො කීදෙනෙක්ගෙ වී කලවම් වෙලා හැදුන එකක්ද? ගොවියොන්ගෙ මහන්සියට පුක පෙන්නන උන්ට හෙන ගහන්න ඕනේ. මේ කරපු අමන ක්‍රියාව හොඳයි කියලා හිතන එවුන්ට නගින්නෙ නැතුව යන්න ඕනේ.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අම්මෝ නිලමේ, ඒ කාලෙ ඉඳන් යූඇන්පී බයියා, එක පාරක් පාර්ලිමේන්තුවටත් ගියාද කොහෙද 😂 පලාත් සභාවෙ හිටිය වගේ මතකයි සෑහෙන කාලයක්, කැරි බහිරවයො 😅 හාල් මුට්ටිය මුගෙ ඔලුවෙ ගහන්න තිබ්බෙ 😆
     
    • Like
    Reactions: silent one