කිරිබත් මුට්ටිය පොලවේ ගහලා 😁

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Mey mokakda???

    මාධ්‍ය නිවේදනය
    Cnews

    මෙතෙක් පැවති බදු අනුප්‍රමාණයන්ගේ වලංගු කාලය දීර්ඝ කරමින් 2007 අංක 48 දරන විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ 2024 දෙසැම්බර් මස 31 දිනැති අංක 2417/20 දරන ගැසට්‌ නිවේදනය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙනි.

    වඩාත් සරල සහ විනිවිදභාවයකින් යුත් බදු ක්‍රමයක් පවත්වා ගැනිමේ අරමුණින්, 2007 අංක 48 දරන විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තෝරාගත් භාණ්ඩ වර්ග 63 ක් ආනයනය කිරීමේ දී මෙතෙක් පවත්වා ගෙන යමින් සිටින විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද, පැවති බදු අනුප්‍රමාණයන් යටතේම, එකී භාණ්ඩ මත සංශෝධනය කිරීමකින් තොරව, 2025 ජනවාරි මස 01 දින සිට ඉදිරියටන් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා 2024 දෙසැම්බර් මස 31 දිනැති අංක 2417/20 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේවා නම් ගොන් අාතල් තමා හැබැයි මාලිමා ජෙප්පෝ ඔයිට වඩා ගොන් අාතල් දුන්නා අමුඩත් ගහන් මහ පාරේ..🤣🤣🤣🤦‍♂️

    DhOBCaU.jpeg

    tRMlnMu.jpeg

    dY1xSFu.jpeg

    KGUeaQ8.jpeg


    #clean sri lanka

    arrests these assholes
    amuda-33000+%288%29.jpg
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    පරන බයියොන්ගෙ පොඩි පොඩි මාද්ය සන්දර්ශන පමනයි.
     
    • Like
    Reactions: shan4djfun

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,984
    12,328
    113
    Behind u :p
    පගයව උස්සගෙන ගිහින් ගගහ කිරිබත් කවම්න ඕනෙ ඕකට kilo 10 Vitara 😁🤣
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,899
    9,707
    113
    මේවා නම් ගොන් අාතල් තමා හැබැයි මාලිමා ජෙප්පෝ ඔයිට වඩා ගොන් අාතල් දුන්නා අමුඩත් ගහන් මහ පාරේ..🤣🤣🤣🤦‍♂️

    DhOBCaU.jpeg

    tRMlnMu.jpeg

    dY1xSFu.jpeg

    KGUeaQ8.jpeg



    amuda-33000+%288%29.jpg

    හම්බෝ😂