කිරිබත බැරි අවුරුදු නැකැත.
මෙදා අවුරුදු නැකැත් හදපු පණ්ඩිතයන්ට කිරිබත් ඉවීම ගැන අවබෝධයක් නැහැ. 8.06 ඉඳල 8.54 ට විනාඩි 48 කින් කිරිබතක් හරියට උයතෑකිද? හෝරාවලට නැකැත් හැදුවට ඒවා ප්රායෝගිකව පිළිපදින්න හැකි වෙන්නත් ඕනැ.