කිරිබත බැරි අවුරුදු නැකැත.

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    කිරිබත බැරි අවුරුදු නැකැත.

    මෙදා අවුරුදු නැකැත් හදපු පණ්ඩිතයන්ට කිරිබත් ඉවීම ගැන අවබෝධයක් නැහැ. 8.06 ඉඳල 8.54 ට විනාඩි 48 කින් කිරිබතක් හරියට උයතෑකිද? හෝරාවලට නැකැත් හැදුවට ඒවා ප්‍රායෝගිකව පිළිපදින්න හැකි වෙන්නත් ඕනැ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ මහ රෑ මොකාද යකෝ කිරි බත් හදන්නේ :lol::lol:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    හිරු බලහන් ඔක්කොම නිලියො අවිල්ල උයනවා