කිරිමැටි කෑවද? ඔබ දන්නවාද?

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
කනවා කියන්නේ මොකක්ද ? චුයින්ගම් කන්නේ කෙහොමද ? ඔව් කන්නේ නෑ කැවෙනවා.....

නෑ නේද.. :no: එහෙම තර්ක කරොත් අපි දත් මදින බ්‍රෂ් එකත් ( බ්‍රෂුත්.. :P:P:P) කනව වෙන්න එපෑ...:eek: අපි එහෙම කරන්නෙ නෑ නෙ..:no: ටූත්පේස්ට් බ්‍රෂ් එකට අරන් "ටූත්" "බ්‍රෂ්" කරල කෙල ගහනව එච්චරයි නෙ..:dull: හැපීමක්, විකීමක්, කෑමක් වෙන්නෙ නෑ නෙ.. :no: ඉතා...ම සුළු ප්‍රමාණයක් අවිඥානිකව ගිලුනොත් ඇරෙන්නෙ හිතා මතා ගිලින්නෙත් නෑ නෙ... :yes::yes:

සමහ
විට පුරුද්දට වගේ එහෙම කරන අයත් ඉන්න පුලුවන්.. :yes::yes::yes: ඒත් ඒ සාමන්‍ය ක්‍රමය නෙවෙයි නේ... :no::no::no:
 
Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක

නෑ නේද.. :no: එහෙම තර්ක කරොත් අපි දත් මදින බ්‍රෂ් එකත් ( බ්‍රෂුත්.. :P:P:P) කනව වෙන්න එපෑ...:eek: අපි එහෙම කරන්නෙ නෑ නෙ..:no: ටූත්පේස්ට් බ්‍රෂ් එකට අරන් "ටූත්" "බ්‍රෂ්" කරල කෙල ගහනව එච්චරයි නෙ..:dull: හැපීමක්, විකීමක්, කෑමක් වෙන්නෙ නෑ නෙ.. :no: ඉතා...ම සුළු ප්‍රමාණයක් අවිඥානිකව ගිලුනොත් ඇරෙන්නෙ හිතා මතා ගිලින්නෙත් නෑ නෙ... :yes::yes:

සමහ
විට පුරුද්දට වගේ එහෙම කරන අයත් ඉන්න පුලුවන්.. :yes::yes::yes: ඒත් ඒ සාමන්‍ය ක්‍රමය නෙවෙයි නේ... :no::no::no:

එතකොට වැලි කෑවා , මඩ කෑවා කියන එකේ තෙරුම මොකක්ද?