ela congratz
A/L karanakota ape chemistry sir oka kiwwa...![]()
na ban Dewruwan Alwis![]()
අහ් එයාද... මම දැනගත්තේ කේසිරිගෙන්.....

Congratz for the 100th post...
toothpaste wala kiri mati thiyana bawa nam aththa, eth api ewa kanne na neda, brush karala kela gahanwa misak....![]()
Congratz for the 100th post...
toothpaste wala kiri mati thiyana bawa nam aththa, eth api ewa kanne na neda, brush karala kela gahanwa misak....![]()

mama rotary class giye.. 2007
ubath rotary da..
කනවා කියන්නේ මොකක්ද ? චුයින්ගම් කන්නේ කෙහොමද ? ඔව් කන්නේ නෑ කැවෙනවා.....
එහෙම තර්ක කරොත් අපි දත් මදින බ්රෂ් එකත් ( බ්රෂුත්.. 

) කනව වෙන්න එපෑ...
අපි එහෙම කරන්නෙ නෑ නෙ..
ටූත්පේස්ට් බ්රෂ් එකට අරන් "ටූත්" "බ්රෂ්" කරල කෙල ගහනව එච්චරයි නෙ..
හැපීමක්, විකීමක්, කෑමක් වෙන්නෙ නෑ නෙ..
ඉතා...ම සුළු ප්රමාණයක් අවිඥානිකව ගිලුනොත් ඇරෙන්නෙ හිතා මතා ගිලින්නෙත් නෑ නෙ... 

ඒත් ඒ සාමන්ය ක්රමය නෙවෙයි නේ... 

නෑ නේද..එහෙම තර්ක කරොත් අපි දත් මදින බ්රෂ් එකත් ( බ්රෂුත්..
) කනව වෙන්න එපෑ...
අපි එහෙම කරන්නෙ නෑ නෙ..
ටූත්පේස්ට් බ්රෂ් එකට අරන් "ටූත්" "බ්රෂ්" කරල කෙල ගහනව එච්චරයි නෙ..
හැපීමක්, විකීමක්, කෑමක් වෙන්නෙ නෑ නෙ..
ඉතා...ම සුළු ප්රමාණයක් අවිඥානිකව ගිලුනොත් ඇරෙන්නෙ හිතා මතා ගිලින්නෙත් නෑ නෙ...
සමහර විට පුරුද්දට වගේ එහෙම කරන අයත් ඉන්න පුලුවන්..ඒත් ඒ සාමන්ය ක්රමය නෙවෙයි නේ...
![]()
මම නං ඉතිං හැමදාම ඕව කනව කියල තමා කියන්නේ......!!!!!![]()