කිරියට අලුතින් කොල්ලෝ එකතු වෙනවද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,558
    8,010
    113
    ඈ බන්.. සිරාවට එළකිරි එකට අලුත් කොල්ලෝ කෙල්ලෝ ජො‍යින්ඩ් වෙනවද ? නැත්නම් මේ 2006/2007 නාකි කුකුලෝ ටිකමද අලුත් අයිඩී වලින් එන්නේ ? නිතරම දකින්නේ එකම සෙට් එක.. හෙළයා / සෝලෝ රයිඩර් / ඩිලාන් / චරිත 2011 / ඉන්ද්‍රජිත් / ස්ටේටස් මයින්ඩ් / හෙසාන් දමින්ද / හිච්චිපුතා / අනුරාධ රා ඇතුළු එළකිරි ඇබ්බැහි බහිරවයෝ ටික නිතරම දකිනවා..

    ඉස්සර නම් අපේ යුනි එකේ ලැබ් එකේ ලොග් වෙලා ඉද්දි කොල්ලෝ දැකලා මේ මොකද්ද බන්, මොකද්ද මේකෙන් වෙන්නේ වගේ අහලා සෙට් උන උන් ඉන්නවා... ඉස්සර අම්බානෙට සින්දු බාන්නත් සෙට් එකක් ආවා.. සිංදු ගූගල් කලත් එලකිරි එක තමයි එන්නේ..

    අද කාලේ මේ 2000 න් පස්සේ ටික් ටොක් සෙට් එක එලකිරි එකට එනවද ? මේ යන රිදම් එකට උන් සෙට් වෙනවද ? මේ කල්චර් එක උන්ට බෝරින්ග් ද ? එළකිරි ඉතිහාසේ දන්නවද ? අපේ කාලේ වගේ නෙමේ උන්ට දැන් වැටිලා ඉන්න ඕන තරම් තැන් තියෙනවා..

    මම දන්න ගොඩක් සීනියර් එවුන් තවම හොරාට එනවා.. පිටින් ඉඳන් ඇවිත් බලලා යන උන් ඉන්නවා.. මම උනත් කොච්චර වැඩ තිබ්බත් අනිවා දවසට එක පාරක් හරි ඇවිත් මේකේ ට්‍රෙන්ඩින්ග් සෙට් එක බලලා ඕප දූප ටික කියවලා යනවා..

    කෝ මේ දත් කිඹුලා? රත්තරන් ? පරණ එවුන්.. ඕකුනුත් අලුත් අලුත් සෙට් ඒවයින් එනවා ඇති මේකේ ඕපේ දූපේ හොයලා යන්න..

    මොනවා උනත්.. අලුතින් මොක මොක ආවත් එළකිරි කියන්නේ දැනුම් සම්භාරයක් සපිරි ගබඩාවක්... :love: දැනටත් ඔෆිස් එකේදි මේකේ තියෙන ආතල් දැකලා තනියෙන් හිනා වෙනවා...

    ප්‍රොෆිට් නැත්නම් ජීටී බුවා ඇයි මේක තියන් ඉන්නේ ගෙවාගෙන... :confused:

    එන්න බලන්න එළකිරි බහුශ්‍රැත සෙට් එක.. දෙන්න බලන්න වදන් ටිකක්..
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,668
    113
    34
    Hell
    FB-IMG-1680526964365.jpg

    https://apidm.asia/resources/digital-outlook-2023/

    The Annual Market Insight Report – Digital Outlook Sri Lanka 2023 is a collaborative publication between the Asia Pacific Institute of Digital Marketing and the Department of Marketing Management, University of Kelaniya, Sri Lanka.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    නැත්නම් මේ 2006/2007 නාකි කුකුලෝ ටිකමද අලුත් අයිඩී වලින් එන්නේ ? godak welawata ow, aluth ewun ekai dennai

    මේ කල්චර් එක උන්ට බෝරින්ග් ද ? ow, un kmthi tiktok wage ewata
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    cEB එකට ඇඩ්ස් දාගත්ත නන් අපේ ලයිට් බිල තව ටිකක් අඩු කරන්න තිබ්බ

    FB-IMG-1680526964365.jpg

    https://apidm.asia/resources/digital-outlook-2023/

    The Annual Market Insight Report – Digital Outlook Sri Lanka 2023 is a collaborative publication between the Asia Pacific Institute of Digital Marketing and the Department of Marketing Management, University of Kelaniya, Sri Lanka.
    එකට ඇඩ්ස් දාගත්ත නන් අපේ ලයිට් බිල තව ටිකක් අඩු කරන්න තිබ්බ
    ------ Post added on Apr 5, 2023 at 2:32 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    @milkjack මේ ඉන්නෙ මයිනා පොනිල් ජෝඩ්වට පුක දෙන්ඩ අලුතින් එකවුන් පදම් කරන තව පොන්නයෙක්
     
    • Haha
    Reactions: Lovtus

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    @siri_ayya අළුතෙන් ම ජොයින් වෙච්ච අධි ක්‍රියාකාරී එළකිරි ගු මෙම්බර් 🤣🤣
    ඕකාවගේ සෝශල්පෝබියා තියෙන එවුන් විතරයි මේකෙ බහුතරක් ඉන්නෙ. රගන්න ප්ලුවන්නෙ රියල් ඩීටේල්ස් නැති නිසා. මුගෙ සෙට් එකම එහෙමයි @siri_ayya @tharakaf @spunkyisii , හබෑ ලෝකෙ නැට්ට පුකේ ගහන් අතේ පිච්චිය නැති කැත ගෑනු බැදපු එවුන්. මේකට ඇවිත් තග් සීන්, කෝටපති ටෝක්. මොඩල්ස්ලගෙ අඩුපාඩු උත්තෙ ගද ගැන කිය කියා ටෝක් දෙනවා. හෙන කැරියො මේකට ඇවිත්
    මුන්ට එලකිරියට එනවා කියන්න්නෙ අර ඉන්සෙප්ශන් මූවි එකේ හීන ලෝකෙට යනවා වගේ වැඩක්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872

    e wunata ubata ape comment dakkama chu yanawa neda 🤩
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    e wunata ubata ape comment dakkama chu yanawa neda 🤩
    කොන්දොස්තර බැහැපන් මේ හෝල්ට් එකෙන් කීවම උබ අපිට බනිනවා වගේ අම්මව මතක් කරල ඌට බනින්න එපයි.කලිසමෙ හුජ්ජ යන්න කොන්දොස්තරගෙන බැනුම් අහලා මේකෙ ඇවිත් පොර ටෝක් දෙනවා. පොන්නය වගේ රටෙ ලෝකෙ එවුන්ට බලුවෙලා දැන් ෆෝරම් වල රගනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    e wunata ubata ape comment dakkama chu yanawa neda 🤩
    උබට කොමේනට් දැක්කම චු යනවා ද පොන්නයෝ 🥴

    කොන්දොස්තර බැහැපන් මේ හෝල්ට් එකෙන් කීවම උබ අපිට බනිනවා වගේ අම්මව මතක් කරල ඌට බනින්න එපයි.කලිසමෙ හුජ්ජ යන්න කොන්දොස්තරගෙන බැනුම් අහලා මේකෙ ඇවිත් පොර ටෝක් දෙනවා. පොන්නය වගේ රටෙ ලෝකෙ එවුන්ට බලුවෙලා දැන් ෆෝරම් වල රගනවා
    මුගේ ඕකොම ලොරි ටෝක් Online විතරයි🤣🤣
    ------ Post added on Apr 5, 2023 at 2:51 PM
     
    • Haha
    Reactions: Galvatron