කිරියට අලුතින් කොල්ලෝ එකතු වෙනවද ?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,035
    153,137
    113
    ස්ටේටස් මයින්ඩ්
    මෙහෙම මෙම්බර් කෙනෙක් ඉන්නව ද?:eek: මං නම් පෝස්ට් කියවන්න එහෙම 2014 අවුරුද්දෙ විතර ඉදලා කිරියට ආවා ගියා. ඒත් හා හා පුරා කියලා පළවෙනියටම අකවුන්ට් එකකට හැදුවෙ 2021 අවුරුද්දෙ හදපු මේ අක්වුන්ට් එක තමයි. වෙන අකවුන්ට්ස් නෑ. One and only එක මේක විතරයි.:yes::)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    ඕකාවගේ සෝශල්පෝබියා තියෙන එවුන් විතරයි මේකෙ බහුතරක් ඉන්නෙ. රගන්න ප්ලුවන්නෙ රියල් ඩීටේල්ස් නැති නිසා. මුගෙ සෙට් එකම එහෙමයි @siri_ayya @tharakaf @spunkyisii , හබෑ ලෝකෙ නැට්ට පුකේ ගහන් අතේ පිච්චිය නැති කැත ගෑනු බැදපු එවුන්. මේකට ඇවිත් තග් සීන්, කෝටපති ටෝක්. මොඩල්ස්ලගෙ අඩුපාඩු උත්තෙ ගද ගැන කිය කියා ටෝක් දෙනවා. හෙන කැරියො මේකට ඇවිත්
    මුන්ට එලකිරියට එනවා කියන්න්නෙ අර ඉන්සෙප්ශන් මූවි එකේ හීන ලෝකෙට යනවා වගේ වැඩක්.
    Massinata kiyala pukey aragena nahara heeni ponnaya danne anith unta talks didi inna. itapase fake atawan ewalin reply dada tama inne.

    aththada ban athey gahala badu yanakota umba gamata ahenna ata deka ridenawa kiyala kagahanawa kiyanne?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    මෙහෙම මෙම්බර් කෙනෙක් ඉන්නව ද?:eek: මං නම් පෝස්ට් කියවන්න එහෙම 2014 අවුරුද්දෙ විතර ඉදලා කිරියට ආවා ගියා. ඒත් හා හා පුරා කියලා පළවෙනියටම අකවුන්ට් එකකට හැදුවෙ 2021 අවුරුද්දෙ හදපු මේ අක්වුන්ට් එක තමයි. වෙන අකවුන්ට්ස් නෑ. One and only එක මේක විතරයි.:yes::)
    අර ඉන්ග්ලිෂ් වලින්ම විතරක් රිප්ලයි කරන බුවෙක් හිටියා (imhotep නෙමේ. වෙන බුවෙක්) පස්සෙ මොකක් හරි හේතුවකට බෑන් උනා පොරව..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    උබට කොමේනට් දැක්කම චු යනවා ද පොන්නයෝ 🥴
    uba ta sinhala baha kiyala api dannawa mudukku demalo :lol:
    මුගේ ඕකොම ලොරි ටෝක් Online විතරයි🤣🤣
    uba mata pana bayayi ne ponnayo :lol:

    mathakada ube puke wedanawa iwasaganna baruwa mawa eloganna hadapu hati :lol:

    @spamcheck
    Fake Ban කරනවා නම් @siri_ayya කියන එකත් ban කරන්න .
    මේකේ ප්‍රශ්න ගොඩක් හදන්නේ මේ සිරි අයියා කියන එක්කෙනාගේ Fake වලින්
    මු 2022 ID එකක් අටවා ගෙන අලුතෙන් එන එවුන් ඔක්කෝටම Fake කියනවා . පොඩ්ඩක් මේ සිරි අයියා කියන Fake එක ගැනත් හොයලා බලන්න bro

    ube thread walata enna epa kiyala wada watuna hati :lol:

    පස්සෙන් එන්න එපා මේක මගේ Thread එක

    අවට කමක් නැහැ දැන් ඉතින් Thread එකේ කක්කා කරන්න එහෙම එපා පොන්ස්

    අර ඉන්ග්ලිෂ් වලින්ම විතරක් රිප්ලයි කරන බුවෙක් හිටියා (imhotep නෙමේ. වෙන බුවෙක්) පස්සෙ මොකක් හරි හේතුවකට බෑන් උනා පොරව..
    @ShiningStar or @Pessimist ?
    ------ Post added on Apr 5, 2023 at 3:14 PM

    කොන්දොස්තර බැහැපන් මේ හෝල්ට් එකෙන් කීවම උබ අපිට බනිනවා වගේ අම්මව මතක් කරල ඌට බනින්න එපයි.කලිසමෙ හුජ්ජ යන්න කොන්දොස්තරගෙන බැනුම් අහලා මේකෙ ඇවිත් පොර ටෝක් දෙනවා. පොන්නය වගේ රටෙ ලෝකෙ එවුන්ට බලුවෙලා දැන් ෆෝරම් වල රගනවා
    ubata mage comment dakkama chu yanawa neda? ai ahapu ekata uththara denne naththe :lol:
    ------ Post added on Apr 5, 2023 at 3:16 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,053
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඈ බන්.. සිරාවට එළකිරි එකට අලුත් කොල්ලෝ කෙල්ලෝ ජො‍යින්ඩ් වෙනවද ? නැත්නම් මේ 2006/2007 නාකි කුකුලෝ ටිකමද අලුත් අයිඩී වලින් එන්නේ ? නිතරම දකින්නේ එකම සෙට් එක.. හෙළයා / සෝලෝ රයිඩර් / ඩිලාන් / චරිත 2011 / ඉන්ද්‍රජිත් / ස්ටේටස් මයින්ඩ් / හෙසාන් දමින්ද / හිච්චිපුතා / අනුරාධ රා ඇතුළු එළකිරි ඇබ්බැහි බහිරවයෝ ටික නිතරම දකිනවා..

    ඉස්සර නම් අපේ යුනි එකේ ලැබ් එකේ ලොග් වෙලා ඉද්දි කොල්ලෝ දැකලා මේ මොකද්ද බන්, මොකද්ද මේකෙන් වෙන්නේ වගේ අහලා සෙට් උන උන් ඉන්නවා... ඉස්සර අම්බානෙට සින්දු බාන්නත් සෙට් එකක් ආවා.. සිංදු ගූගල් කලත් එලකිරි එක තමයි එන්නේ..

    අද කාලේ මේ 2000 න් පස්සේ ටික් ටොක් සෙට් එක එලකිරි එකට එනවද ? මේ යන රිදම් එකට උන් සෙට් වෙනවද ? මේ කල්චර් එක උන්ට බෝරින්ග් ද ? එළකිරි ඉතිහාසේ දන්නවද ? අපේ කාලේ වගේ නෙමේ උන්ට දැන් වැටිලා ඉන්න ඕන තරම් තැන් තියෙනවා..

    මම දන්න ගොඩක් සීනියර් එවුන් තවම හොරාට එනවා.. පිටින් ඉඳන් ඇවිත් බලලා යන උන් ඉන්නවා.. මම උනත් කොච්චර වැඩ තිබ්බත් අනිවා දවසට එක පාරක් හරි ඇවිත් මේකේ ට්‍රෙන්ඩින්ග් සෙට් එක බලලා ඕප දූප ටික කියවලා යනවා..

    කෝ මේ දත් කිඹුලා? රත්තරන් ? පරණ එවුන්.. ඕකුනුත් අලුත් අලුත් සෙට් ඒවයින් එනවා ඇති මේකේ ඕපේ දූපේ හොයලා යන්න..

    මොනවා උනත්.. අලුතින් මොක මොක ආවත් එළකිරි කියන්නේ දැනුම් සම්භාරයක් සපිරි ගබඩාවක්... :love: දැනටත් ඔෆිස් එකේදි මේකේ තියෙන ආතල් දැකලා තනියෙන් හිනා වෙනවා...

    ප්‍රොෆිට් නැත්නම් ජීටී බුවා ඇයි මේක තියන් ඉන්නේ ගෙවාගෙන... :confused:

    එන්න බලන්න එළකිරි බහුශ්‍රැත සෙට් එක.. දෙන්න බලන්න වදන් ටිකක්..

    meke dana sellan fb eke danan bane ban reddak adagena
    aluth eun nam dakke na tamay
     
    • Like
    Reactions: Solo Rider

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    ඕකාවගේ සෝශල්පෝබියා තියෙන එවුන් විතරයි මේකෙ බහුතරක් ඉන්නෙ. රගන්න ප්ලුවන්නෙ රියල් ඩීටේල්ස් නැති නිසා. මුගෙ සෙට් එකම එහෙමයි @siri_ayya @tharakaf @spunkyisii , හබෑ ලෝකෙ නැට්ට පුකේ ගහන් අතේ පිච්චිය නැති කැත ගෑනු බැදපු එවුන්. මේකට ඇවිත් තග් සීන්, කෝටපති ටෝක්. මොඩල්ස්ලගෙ අඩුපාඩු උත්තෙ ගද ගැන කිය කියා ටෝක් දෙනවා. හෙන කැරියො මේකට ඇවිත්
    මුන්ට එලකිරියට එනවා කියන්න්නෙ අර ඉන්සෙප්ශන් මූවි එකේ හීන ලෝකෙට යනවා වගේ වැඩක්.
    කැත මන්ද බුද්දික ගෑනියෙක් බැන්දෙ උබගෙ අප්පනෙ පොන්නයො😂 තෝ වගේ මරිමෝල් පොන්න පුකේ ඇරගන්න ආසයි කිය කිය මස්සිනාට කියල පුක පලාගන්න ආස ත්‍රෙඩ් දවස තිස්සෙම දදා. ඒවට තොගෙම ෆේක් වලින් රිප්ලයි කරගන්න උබටද පිස්සු අපිටද? අර අතේ ගහද්දි ගමටම ඇහෙන්න කෑගහන එක තාම කරනවද පොන්නයො 😂
    #ALliyamuda #meparathfail #massina #naharaheeniponnaya
     
    • Haha
    Reactions: siri_ayya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113

    @ShiningStar or @Pessimist ?
    ------ Post added on Apr 5, 2023 at 3:14 PM

    ------ Post added on Apr 5, 2023 at 3:16 PM
    නෑ නෑ ඔය දෙන්නම නෙමේ. කෙනෙක් හිටියා නිකං ග්‍රීක පිළිමයක් (කාන්තා පිළිමයක්) වගේ එකක් දාගත්ත ඇවටාර් එකක් තිබුන
     
    • Like
    Reactions: Solo Rider

    vito

    Well-known member
  • May 5, 2008
    10,977
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    enawa yanawa ban. eka eka kaaleta awilla aathal ganna ewun innawa
    anith online site wagema thama ban most active ewun tikak thama post daanne comment karanne
    godak ewun aawa, baluwa, hina una, giya :lol: :lol:
    even now there are most guests online than members

    1680690931944.png
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    @preamble
    enawa yanawa ban. eka eka kaaleta awilla aathal ganna ewun innawa
    anith online site wagema thama ban most active ewun tikak thama post daanne comment karanne
    godak ewun aawa, baluwa, hina una, giya :lol: :lol:
    even now there are most guests online than members

    View attachment 201745
    WhatsApp group ekaka unath thathwe okai message ekak danne reply karanne 10%katath aduwen
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    Petition to publicize EK algorithm. We want the truth. Don't silence us GeeTee motherfucker!!!