කිරියට අලුතින් කොල්ලෝ එකතු වෙනවද ?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    internet wenas wenawa
    crowd ekath wenas wenawa

    dan forum concept ekata wada social media wala posts wala trend eka eka wediy godak internet users la attract wenne e platform walata
    ape generation eke FB use kalata dan aluth generation wala aya IG, tiktok, snapchat wage use karanne

    e wagema godak internet users la issara wage technical adui, eyalata forum ekaka operate wena ekath complex
    popular social media platforms nam ahaganna hari godak aya innawane
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    නැත්නම් මේ 2006/2007 නාකි කුකුලෝ ටිකමද අලුත් අයිඩී වලින් එන්නේ ?
    Johnny Depp Salute GIF
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම නම් අලුත්. 2022 තමයි ආවේ.
    කිරියේ අවුරුදු 30ට වැඩි එකම වර්ජින් බෝයි! :D
     
    • Like
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,703
    8,976
    113
    kandy
    රේප් සිස්ටම් එක නැති හින්දා කව්රුවත් මහන්සි වෙලා නූල් දන්නේ නැ ..
    එක නිසා ඉස්සර තරම් හොඳ කන්ටෙන්ට් එකක් එළකිරි එකේ දැන් නෑ ..
    හොඳ කන්ටෙන්ට් නැති හින්දා අලුතෙන් එන උන්ට වැඩිය සෙට් වෙන්නේ නෑ ..
    අපි වගේ පරණ කුකුල්ලු ටික තමයි එතින් තාම එන්නේ ..

    ඕකයි ඇත්ත ..කියල වැඩක් නෑ ඕවා

    @GTRZ මර නින්දේ ..
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    ඈ බන්.. සිරාවට එළකිරි එකට අලුත් කොල්ලෝ කෙල්ලෝ ජො‍යින්ඩ් වෙනවද ? නැත්නම් මේ 2006/2007 නාකි කුකුලෝ ටිකමද අලුත් අයිඩී වලින් එන්නේ ? නිතරම දකින්නේ එකම සෙට් එක.. හෙළයා / සෝලෝ රයිඩර් / ඩිලාන් / චරිත 2011 / ඉන්ද්‍රජිත් / ස්ටේටස් මයින්ඩ් / හෙසාන් දමින්ද / හිච්චිපුතා / අනුරාධ රා ඇතුළු එළකිරි ඇබ්බැහි බහිරවයෝ ටික නිතරම දකිනවා..

    ඉස්සර නම් අපේ යුනි එකේ ලැබ් එකේ ලොග් වෙලා ඉද්දි කොල්ලෝ දැකලා මේ මොකද්ද බන්, මොකද්ද මේකෙන් වෙන්නේ වගේ අහලා සෙට් උන උන් ඉන්නවා... ඉස්සර අම්බානෙට සින්දු බාන්නත් සෙට් එකක් ආවා.. සිංදු ගූගල් කලත් එලකිරි එක තමයි එන්නේ..

    අද කාලේ මේ 2000 න් පස්සේ ටික් ටොක් සෙට් එක එලකිරි එකට එනවද ? මේ යන රිදම් එකට උන් සෙට් වෙනවද ? මේ කල්චර් එක උන්ට බෝරින්ග් ද ? එළකිරි ඉතිහාසේ දන්නවද ? අපේ කාලේ වගේ නෙමේ උන්ට දැන් වැටිලා ඉන්න ඕන තරම් තැන් තියෙනවා..

    මම දන්න ගොඩක් සීනියර් එවුන් තවම හොරාට එනවා.. පිටින් ඉඳන් ඇවිත් බලලා යන උන් ඉන්නවා.. මම උනත් කොච්චර වැඩ තිබ්බත් අනිවා දවසට එක පාරක් හරි ඇවිත් මේකේ ට්‍රෙන්ඩින්ග් සෙට් එක බලලා ඕප දූප ටික කියවලා යනවා..

    කෝ මේ දත් කිඹුලා? රත්තරන් ? පරණ එවුන්.. ඕකුනුත් අලුත් අලුත් සෙට් ඒවයින් එනවා ඇති මේකේ ඕපේ දූපේ හොයලා යන්න..

    මොනවා උනත්.. අලුතින් මොක මොක ආවත් එළකිරි කියන්නේ දැනුම් සම්භාරයක් සපිරි ගබඩාවක්... :love: දැනටත් ඔෆිස් එකේදි මේකේ තියෙන ආතල් දැකලා තනියෙන් හිනා වෙනවා...

    ප්‍රොෆිට් නැත්නම් ජීටී බුවා ඇයි මේක තියන් ඉන්නේ ගෙවාගෙන... :confused:

    එන්න බලන්න එළකිරි බහුශ්‍රැත සෙට් එක.. දෙන්න බලන්න වදන් ටිකක්..
    මම 2003 @DragonD ට පින්සිද්ද වෙන්න මේ පින්බිමට පය තිබ්බෙ
     
    • Wow
    Reactions: DragonD

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    අපි අලුතින් තමයි ආවේ
    2040 වෙනකොට මේකේ නාකි ටික වද කරනවා, කැම්රියෝ කියලා හිතන් ඉන්නේ
    ගතින් නාකි වුණත් හිතින් නාකි නෑ නේද සීයේ? :D