කිරියට පොටෝ වීඩියෝ දාන්නෙ කොහොමද

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Imgur.com එකේ host කරල link ඒක post කරන්න.

    Ona image hosting site ekaka host karala message type karana thana image icon eka click karahama direct link paste karoth eath wada.

    Videos නම් Google drive, streamable වගේ ඒවට දාලා දැම්මාම play වෙනවා.
     
    Kaamarathna

    Junior member
  • Dec 4, 2024
    41
    49
    18
    වැලක් දාමූ නේදා ගැම්මෙන්
    Damu Damu

    Imgur.com එකේ host කරල link ඒක post කරන්න.

    Ona image hosting site ekaka host karala message type karana thana image icon eka click karahama direct link paste karoth eath wada.

    Videos නම් Google drive, streamable වගේ ඒවට දාලා දැම්මාම play වෙනවා.
    thnk
    ------ Post added on Dec 4, 2024 at 2:47 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    සමහර ඒව දැම්මාම ලොකු වැඩී කියනවා. කිරියට අලුත් කිරියෙක්.
    මම දාන්නේ මේකට අප්ලෝඩ් කරලා ඒකේ ලින්ක් එක අරන්.
    postimages.org

    Imdb, wikipedia, ප්‍රසිද්ධ news සයිට් වගේ ඒවාවල පොටෝනව් ඕකට upload කරන්නැ. වෙනම ටැබ් එකකින් ⁣පොටෝ එක open කරලා, ඒ ලින්ක් එක දානවා. කිරිය ගන්නවා.

    තම තමන්ගේ Video මේකට දාන හැටි දැන් @BLACKLIST_MEMBER කිව්වමයි දැනගත්තේ.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    FB app eke tiyena videos ehema meke share karanna ba. Ekata browser eken yana link eka one
     
    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    මං photos දාන්නේ imgbb.com එකෙන්.

    FB app eke tiyena videos ehema meke share karanna ba. Ekata browser eken yana link eka one
    ඇයි ඇප් එකෙන් ගිහින් වීඩියෝ එකේ Copy link එකෙන් ලින්ක් එක ගත්ත නම් පුළුවන්නෙ.
    ------ Post added on Dec 4, 2024 at 5:30 PM