ඊරිසියා කාරයෝ....
irisiya neha ban, aran 1 year giyama balapanko.
thava kiyak hari dala Apple ekak ganna tibbe
thava kiyak hari dala Apple ekak ganna tibbe
ඊරිසියා කාරයෝ....

appo oka hena case ekak yakoකිරියනි... කේස් එකක්...
Import clearance process will resume as soon as the required license is provided. A DHL representative shall attempt to contact importer for the import license. Customer should contact DHL Customer Service if not reached by DHL
මේක කොහොමද ගන්නේ... සල්ලි කීයක් යයිද දවස් කීයක් යයිද

බඩු ආවා බබා වගේ....
සෙලර් කීවා CC9 Pro එක වෙනුවට Mi Note 10 එකක් එවන්නද කියලා.. මම හා කීවා ඉතින් ඌ ඒක එවලා..... 29 වෙනිදා හබුනා අතටම..... පහල තියෙනවා photo දෙකක්... පස්සේ තව ඒවා දාන්නම්.....
https://www.dropbox.com/s/rhzx2j3wvrfw2tq/IMG_3347copy.png?dl=0
https://www.dropbox.com/s/bjbtwmclhyr30nj/IMG_3350copy.png?dl=0
තව එකක්... උබල Mi Note 10 ගන්නෙපා... ඒ වෙනුවට CC9 Pro එක ගනිල්ලා... ඒකේ තියෙන්නේ UFS 2.1, ඒත් Mi Note 10 එකේ තියෙන්නේ UFS 2.0 ඉතින් අරක හොදයි මේකට වඩා....
ටැක්ස් වැදුනද. ??
රෙජිස්ටර්ඩ් පෝස්ට් එකෙන්ද එවුවෙ?
බඩු ආවා බබා වගේ....
සෙලර් කීවා CC9 Pro එක වෙනුවට Mi Note 10 එකක් එවන්නද කියලා.. මම හා කීවා ඉතින් ඌ ඒක එවලා..... 29 වෙනිදා හබුනා අතටම..... පහල තියෙනවා photo දෙකක්... පස්සේ තව ඒවා දාන්නම්.....
https://www.dropbox.com/s/rhzx2j3wvrfw2tq/IMG_3347copy.png?dl=0
https://www.dropbox.com/s/bjbtwmclhyr30nj/IMG_3350copy.png?dl=0
තව එකක්... උබල Mi Note 10 ගන්නෙපා... ඒ වෙනුවට CC9 Pro එක ගනිල්ලා... ඒකේ තියෙන්නේ UFS 2.1, ඒත් Mi Note 10 එකේ තියෙන්නේ UFS 2.0 ඉතින් අරක හොදයි මේකට වඩා....

review ekak dapanko puluwan widiyata. thaniyama rasa widinna epa![]()
Android Mala Jarawa ban

Tritell eken neda uba call ganne?
pettiyata pahak daala?
![]()

Tritell eken neda uba call ganne?
pettiyata pahak daala?
![]()