කිරියෙ අලුතෙන් හදන account වල අවුලක්

amila thiwanka

Active member
  • Feb 22, 2011
    92
    37
    28
    කිරියෙ අලුතෙන් හදන account වල අවුලක්

    කිරියෙ අලුතෙන් හදන account වලින් මුකුත් කරන්න බෑ post වලට riply කරන්නවත් බෑ දන් ගොඩක් කල් ඇයි බන් එ්?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මොකටද ඉතිං අලුත් අකවුන්ට් හදන්න ගියේ මේකෙන් එන්න එපයි :P

    ඡන්දෙට වැඩ ගන්න එපැයි ආයිබෝං...
     
    amila thiwanka

    Active member
  • Feb 22, 2011
    92
    37
    28

    ඡන්දෙට වැඩ ගන්න එපැයි ආයිබෝං...
    නෑ බන් එහෙම එකකට නෙවෙයි.. මේකත් අයින් කරයද දන්නෑ අයියෝ. 😪😪 මට එහෙම account 10k විතරනෑ බන්.
     
    amila thiwanka

    Active member
  • Feb 22, 2011
    92
    37
    28
    :P මෙන්න මු හොර වැඩ කරනවා අල්ලපියෝ
    මෙහෙම හිතපන්කො. මේ accout එක උ⁣ෙඕ කියල කට්ටිය දන්නව නම් උඔ උඔට එන personal පරශ්න මෙතන අහනවද නෑ නේද? කිරියෙ වටිනාකම ඒකයි බන් අපි අපේ මෙතන දානව ඒවට ගොඩක් හොද උත්තර හම්බ වෙනව. එකයි තව එකක් හැදුවෙ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මෙහෙම හිතපන්කො. මේ accout එක උ⁣ෙඕ කියල කට්ටිය දන්නව නම් උඔ උඔට එන personal පරශ්න මෙතන අහනවද නෑ නේද? කිරියෙ වටිනාකම ඒකයි බන් අපි අපේ මෙතන දානව ඒවට ගොඩක් හොද උත්තර හම්බ වෙනව. එකයි තව එකක් හැදුවෙ

    හික්... එහෙම ප්‍රශ්න අහන ක්‍රමයක් තියනව....
    "මගේ යාළුවෙක්ට"..... කියල පටන් අරගෙන ඕනම පුරස්නයක් අහන්න පුළුවන් ලැජ්ජ නැතුව... එතකොට තව accout ඕන නෑ....
     
    amila thiwanka

    Active member
  • Feb 22, 2011
    92
    37
    28

    හික්... එහෙම ප්‍රශ්න අහන ක්‍රමයක් තියනව....
    "මගේ යාළුවෙක්ට"..... කියල පටන් අරගෙන ඕනම පුරස්නයක් අහන්න පුළුවන් ලැජ්ජ නැතුව... එතකොට තව accout ඕන නෑ....
    එල බන් උඔ හරි. Try එකක් දෙන්නම්.