කිරියෙ ඉන්න තවත් එපාම කරපු එකෙක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Erozan ගේ නුල් මතක් උනා

    ඉල්ලන් කෑම අල්ට්‍ර්‍රා ප්‍රෝමැක්ස්
    මු ඔහොමම තමයි. කාගෙන් හරි ගේමක් ඉල්ලනවා. ඊට පස්සේ මාස ගානක් මිසින්ග්.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මුට ඇති ලෙඩක් නෑ බන්.

    උඹලා හිතන්නේ සිරාවට social phobia තියන එකෙක් මෙච්චර කැරි කතා අහගෙන එක්ස්පෝස් වෙලා අව්ලක් නැතුව, මුකුත් උන්නෑ වගේ ඉදි කියලාද :lol:
    සිරාවට මුට ගේමක් නැ එක නම්.
    ඕනම ගු ගොඩක් කාල කිසි ගානක් නැතුව ඉඳීවි මු.
    ලැජ්ජාව කියන දෙයක් මුට නම් ගෑවිලවත් නැ.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මු ඇත්තටම ඉතා කුහක ජාර මනුස්සයක්.
    අහිංසකය වගේ ඉන්නේ.
    සමහර උන් මුගේ ඒවාට අහුවෙනවා.
    මු හොද මුණ පෙන්නගෙන හිටියට පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් අරින්නමයි බලන්නේ.
    මේ පොන්න බල්ල මූට කිසි වැරද්දක් නොකරපු බග්‍යටත් කුහකයි කිව්වා නේ.
    උන්ගේ ගෙදරත් ගිහිල්ල අසාරේ කරපු එකෙක් මු.

    ඌ එක්කන් ගිහිං කන්නත් දීල කැරිය කිව්වනෙ ඒ කන්න දීපුවගෙ ගාන මම ගෙවන්න මම ලෑස්තී කියල ඒ තරං අමුම බලු සක්කිලියෙක්
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මන් ඉස්සර හැදෙන්න කියල අනුරාධයට උපදෙසුත් දුන්නා. අපරාදේ යකෝ ඒ කාලේ :lol::lol::lol:
    මොනව වුනත් නදුනට බොක්කෙන්ම රෙස්පෙක්ට්. ගේමක් ගහන්න හදනවා ඌ. ඌ ඒත් කියන දේ අහන්නේ නැ. නැත්නම් පොර නෙක්ස්ට් ලෙවල් යනවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @AnuradhaRa
    හරි පුළුවන් නං මගේ Point එකට කතා කරපන්.
    මේ දේවල් අනුමත කරන්න බැහැ කිසිම විදියකට.

    ලමයා ගෙ තාත්තට තමන්ගේ දරුවා ගැන තියෙන දුකට සාධාරණ Thread එකක් දාලා, උඹ ගිහින් othana reepu හැටි උබේ ADHD account එකට දාන්න කිසිම විදියකට බැහැ.

    Suicidal ප්‍රශ්ණ තියන උන් ව joke එකක් කරා උඹ කාලෙන් කාලෙට මැරෙනවා කියලා Thread දාලා.

    ඇත්තට suicidal එකෙක් තමන්ගේ අවුලකට පෝස්ට් එකක් දැම්මොත් මෙකේ මිනිස්සු බොක්කෙන්ම උදවු කරලා ඌ ව ගොඩ ගන්න යද්දී තෝ කාලකන්නි සක්කිලි attention seeking balla කරපු දේ නිසා උන් දෙතුන් පාර හිතනවා. ඇත්තට ප්‍රශ්නෙ thiyena කෙනා එතකොට මැරිලා ඉවරයි.
    සම්පූර්ණ Ubage සක්කිලි වැඩේ නිසා

    @AnuradhaRa mehe waren, mewata uththara diyan?
     
    • Haha
    Reactions: Kalegana

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,560
    6,867
    113
    Gedara
    @AnuradhaRa
    හරි පුළුවන් නං මගේ Point එකට කතා කරපන්.
    මේ දේවල් අනුමත කරන්න බැහැ කිසිම විදියකට.

    ලමයා ගෙ තාත්තට තමන්ගේ දරුවා ගැන තියෙන දුකට සාධාරණ Thread එකක් දාලා, උඹ ගිහින් othana reepu හැටි උබේ ADHD account එකට දාන්න කිසිම විදියකට බැහැ.

    Suicidal ප්‍රශ්ණ තියන උන් ව joke එකක් කරා උඹ කාලෙන් කාලෙට මැරෙනවා කියලා Thread දාලා.

    ඇත්තට suicidal එකෙක් තමන්ගේ අවුලකට පෝස්ට් එකක් දැම්මොත් මෙකේ මිනිස්සු බොක්කෙන්ම උදවු කරලා ඌ ව ගොඩ ගන්න යද්දී තෝ කාලකන්නි සක්කිලි attention seeking balla කරපු දේ නිසා උන් දෙතුන් පාර හිතනවා. ඇත්තට ප්‍රශ්නෙ thiyena කෙනා එතකොට මැරිලා ඉවරයි.
    සම්පූර්ණ Ubage සක්කිලි වැඩේ නිසා
    මේක නම්
    ඇත්ත.කිසිම විදියකට අනුමත කරන්න බෑ @AnuradhaRa අඩුම සමාව ගනින්
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,552
    2,683
    113
    Time to

    Arrested Development Crying GIF by HULU
     
    • Haha
    Reactions: SLK_sri

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    ඇත්තට suicidal එකෙක් තමන්ගේ අවුලකට පෝස්ට් එකක් දැම්මොත් මෙකේ මිනිස්සු බොක්කෙන්ම උදවු කරලා ඌ ව ගොඩ ගන්න යද්දී තෝ කාලකන්නි සක්කිලි attention seeking balla කරපු දේ නිසා උන් දෙතුන් පාර හිතනවා. ඇත්තට ප්‍රශ්නෙ thiyena කෙනා එතකොට මැරිලා ඉවරයි.
    සම්පූර්ණ Ubage සක්කිලි වැඩේ නිසා

    Mey kathawa mama dethun paarak kiyala athi. Mu saha oya fake atawan natana asanka++ (mohowk), Rahal wage un nisa sirawata help ekak ona ekektawth help karanna minissu bayai. dawasaka EK nathi wela yanneth mun wage un nisama tama.
     
    • Like
    Reactions: Sen-lu

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    @BLACKLIST_MEMBER @Zeuz
    කම්‍යුනිටි එකට හාම් එකක් කෝස් කෙරුවට බෑන් කරන්න ඕනෑ. ක්ලියර් ටොස් වයොලේෂන් එකක්. ඒ කරල අලුතින් හදන් එන එකවුන්ට්ස් බෑන් ඉවේෂන් එකට කියල බෑන් කරල දාන්න ඕනෙ. අමුම පහත් පවුල් පසුබිමක් තියෙන මිනිහෙක්.

    දරුවොන්ට ඔටිසම් හැදෙන්න. කන්න දීපු එකේ ගාන ගෙවන්න කතා කරන්න.. මම කලින් දවසක කිව්වා වගේ පැහැදිලිව.. මූ මේ මුගෙ අඩුපාඩුව නිසයි බල්ලා වගෙ ඉන්නෙ. මුන් වගේ සක්කිලි තමයි ඔය උඩට ගිහින් මිනිස්සු පාගන්නෙ. බාල පවුල් පසුබිම්වලින් එන සත්තු.

    ලොගවුට් වෙලා බන් ඉඳපන් කුක්කුරයො. තමුසෙ ඩන්. මේකේ ඩන් තමුසෙ.

    @GTRZ ‍කොසින් හාම් ටු කම්‍යුනිටි, ට්ස්ට් ඇන්ඩ් සේෆ්ටි. යූ ෂුඩ් ටේක් ඇක්ෂන් ඇන්ඩ් සෙට් ඇන්ඩ් එක්සාම්පල් බොස්.

    Mey kathawa mama dethun paarak kiyala athi. Mu saha oya fake atawan natana asanka++ (mohowk), Rahal wage un nisa sirawata help ekak ona ekektawth help karanna minissu bayai. dawasaka EK nathi wela yanneth mun wage un nisama tama.
    මු වගෙ තව කාලකණ්නියෙක් හිටියා යූකේ පැනපු. අර දත් කිඹුලගෙ ඇට දෙකේ එල්ලි එල්ලි ඔන්චිලි පැද්ද එකා. ඌ නම් යන්නම ගියා රෙපියුටේෂන් සිස්ටම් එක රිටයර් කරල මේ තරු සීන් එක දැම්මාට පස්සෙ. කාටවත් තේරෙන්නෙ නැති නිසා ඒක.
    ------ Post added on Mar 7, 2024 at 10:58 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    මන් ඉස්සර හැදෙන්න කියල අනුරාධයට උපදෙසුත් දුන්නා. අපරාදේ යකෝ ඒ කාලේ :lol::lol::lol:
    මොනව වුනත් නදුනට බොක්කෙන්ම රෙස්පෙක්ට්. ගේමක් ගහන්න හදනවා ඌ. ඌ ඒත් කියන දේ අහන්නේ නැ. නැත්නම් පොර නෙක්ස්ට් ලෙවල් යනවා

    Haali liyanna kalin htiapan mun hadena unda kiyala. Nadun kawadawath kiyapu deyak ahala tiyenawada? oya wagema ekek tame @Heshan Daminda kiyanneth. Unta ona unge kathawa ahan inna misak upades newi. Upades denna onam eka sentense ekakin iwara karapan :yes: :yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    • Haha
    Reactions: vito