මේක නම් ඇත්ත මචන්. උන්ට ඕනෙ උපදෙස් උදව් නෙමෙයි අවදානෙ. කවදාවත් කියන දෙයක් අහන්නෙ නෑනෙ. ඉතින් දැන් මම නම් කරන්නෙ අවදානෙ දීලා නිකන් ඉන්නවා.Haali liyanna kalin htiapan mun hadena unda kiyala. Nadun kawadawath kiyapu deyak ahala tiyenawada? oya wagema ekek tame @Heshan Daminda kiyanneth. Unta ona unge kathawa ahan inna misak upades newi. Upades denna onam eka sentense ekakin iwara karapan![]()
![]()
මට අවුල්ම සෙට් එක තමයි හෙන ලොකු ප්‍රශ්න ලියන්නෙ බොරු එව්වා. ඕකෙන් වෙන්නෙ ඇත්ත එකෙක්ටවත් ප්‍රශ්නයක් අහන්න බැරි වෙන එක. මම නම් උගෙ පරණ ත්‍රෙඩ් වලට ඇක්සෙස් වහලා නම් බලන්නෙත් නෑ.