මචන්ලා මේකයි සීන් එක, අපේ නන්ගි කෙනෙක්ගෙ අනාගත සුබ සිද්ධිය උදෙසා දාන ත්‍රෙඩ් එකක් මේක. මගේ දේවල් වලට ඒ කාලෙ ඉඳලා උපදෙස් ගත්තෙත් උබලගෙන්, මේකටත් ඕනි.
හරි. කෙල්ලට HR පැත්තෙන් ඉස්සරහට යන්න තමා ඕනි. ඉතින් කඩ්ඩ එහෙම ලොකුවට නෑ, ගමේ අහිංසක කෙල්ලෙක්. කරන්න හොඳ කෝර්ස් එකක් සහ පිලිගත් කඩ්ඩ course එකක් කියපන්කො. පටන් ගන්න ඕනි කොතනින්ද? ඩිග්‍රියක් අවශ්‍යමද? සල්ලි බාගෙත් ලොකුවට නෑ ප්‍රයිවට් නැතුව open university වගේ ඒවගෙ නැද්ද මේහා සම්බන්ධ කොර්ස් එහෙම. මම දන්න විදිහට 2020 A/L කලේ