කිරියෙ කව්ද HR කරන අය ඉන්නෙ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    මචන්ලා මේකයි සීන් එක, අපේ නන්ගි කෙනෙක්ගෙ අනාගත සුබ සිද්ධිය උදෙසා දාන ත්‍රෙඩ් එකක් මේක. මගේ දේවල් වලට ඒ කාලෙ ඉඳලා උපදෙස් ගත්තෙත් උබලගෙන්, මේකටත් ඕනි.


    හරි. කෙල්ලට HR පැත්තෙන් ඉස්සරහට යන්න තමා ඕනි. ඉතින් කඩ්ඩ එහෙම ලොකුවට නෑ, ගමේ අහිංසක කෙල්ලෙක්. කරන්න හොඳ කෝර්ස් එකක් සහ පිලිගත් කඩ්ඩ course එකක් කියපන්කො. පටන් ගන්න ඕනි කොතනින්ද? ඩිග්‍රියක් අවශ්‍යමද? සල්ලි බාගෙත් ලොකුවට නෑ ප්‍රයිවට් නැතුව open university වගේ ඒවගෙ නැද්ද මේහා සම්බන්ධ කොර්ස් එහෙම. මම දන්න විදිහට 2020 A/L කලේ
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මචන්ලා මේකයි සීන් එක, අපේ නන්ගි කෙනෙක්ගෙ අනාගත සුබ සිද්ධිය උදෙසා දාන ත්‍රෙඩ් එකක් මේක. මගේ දේවල් වලට ඒ කාලෙ ඉඳලා උපදෙස් ගත්තෙත් උබලගෙන්, මේකටත් ඕනි.


    හරි. කෙල්ලට HR පැත්තෙන් ඉස්සරහට යන්න තමා ඕනි. ඉතින් කඩ්ඩ එහෙම ලොකුවට නෑ, ගමේ අහිංසක කෙල්ලෙක්. කරන්න හොඳ කෝර්ස් එකක් සහ පිලිගත් කඩ්ඩ course එකක් කියපන්කො. පටන් ගන්න ඕනි කොතනින්ද? ඩිග්‍රියක් අවශ්‍යමද? සල්ලි බාගෙත් ලොකුවට නෑ ප්‍රයිවට් නැතුව open university වගේ ඒවගෙ නැද්ද මේහා සම්බන්ධ කොර්ස් එහෙම. මම දන්න විදිහට 2020 A/L කලේ
    Kadda nan net eka use karala hada ganna puluvan bn. Oni tharan eva online thiyenava. Short cut na ithin. Aurudu dekak vath yanava aduma. Certificate vatinne puluvan nan. Kadda baruva certificate gannava kiyanne driving baruva license gannava vage vadak.
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    IPM (dan CIPM)
    FOUNDATION course eke idan karan yanna kyanna, godak hodai, math karanne eke, tamanm diploma witarai iwara

    anith danna tan wala, gana tikak wadi..meka tikak normal, ganannm dan wens wela ati
     

    Isuru_00

    Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    Government eken dena intrest free student loan ekakata yanna salli prashnayak nm...
    img_1_1640619081132.jpg
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    english hadei bn, mama nam kiyanne eka barrier ekak karaganna epa bng
    mama unath iskolwal wala sinhalen karala professionally igena ganna gamak dunna mokada language ekai subject ekai dekama study karanna onee nisa
    btw karaganna bari na bn
    mage personal opinion eka nam english nathuwa nam HR pattata hariyanne na bn
    private companies wala HR eka nam thanikarama kadden ne handle wenne, unless your sis wants to do a gov 8-4 job :P
    mokada HR eke admin part walata wada recruitments, service implementations, communication pattata ne godak ma kello yanne/ ganne
    mama HR eke nam nemei, eth dakala tiyena de kiwwe
    anyways good luck
    ahala tiyena widihata IPM thamai hoda HR walata
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,188
    4,878
    113
    Abyss
    @saja
    ඔයා HR වලට සම්බන්ධ මොකක් හරි කරනවා නේද මේ දවස්වල?
    පොඩි උපදෙසක් දෙන්න බලන්න
     
    • Like
    Reactions: kinkon and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    mama karanna HR/Business management diploma ekak
    e institute eke degree thama provide karanna na

    habyi mama Colombo campus ekata damma external degree ekata
    eke thama selection test tibbe na covid nisa late
    un Company ekkaka working experience illanawa 2 years degree ekata

    eka year ekata cost eka low 17,000 - 19,000 wage yayi
    muta ithin experience letter ekak ganna puluwan nam thama time tiye
    dead line 21 Jan 2022

    onna link eka ,one nam diploma eka witharak karanna puluwan
    https://www.ihra.cmb.ac.lk/calling-applications-for-blm-dle/

    @saja
    ඔයා HR වලට සම්බන්ධ මොකක් හරි කරනවා නේද මේ දවස්වල?
    පොඩි උපදෙසක් දෙන්න බලන්න
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    1) CIPM එකේ HR පාත් එකේ ඉස්සරහට යන්න කියන්න. ඒක තම ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩර්ඩ් එක.

    2) එක්සෙල් සහ වර්ඩ් වල හොඳ ප්‍රොෆිශන්සි එකක් හදාගන්න කියන්න. ඒ නිසා ඔෆිස් පැකේජ් එක ගැන කෝර්ස් එකක් කරන්න කියන්න.

    3) ටයිපිං සිංහල/ඉංග්‍රීසි පුලුවන්නම් තවත් හොඳයි.

    4) ඉංග්‍රීසි කෝස් නම් මම හරියටම කියන්න දන්නෑ...ඇක්වයිනාස්?IHRA?
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    @Hyaenidae
    මම දන්න තරමින් මූ නොදන්නා දෙයක් නෑ , එක නිසා අහලා බලපන් මචං