කිරියෙ කාගෙද මේ සරුංගලේ ?

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    දේශීය හෙළයන්ට මේ වෙනුවට වෙනත් දෙයක් තිබේද ?
    තියේ තියේ ලෝතලය ජයගත් හෙළදරුවන් රජසමයේ දිසාපාමේක්තුමා නොමැති අවස්තාවල වෙල් ඉපනැල්ලේ ක්‍රීඩා කල ඒ අපුරු නිර්මාණය අමුඩේ නම් නාමයෙන් චිරාත් කාලයක් පරදේශිකයන් මවිත කරමින් උඩුගුවනේ ලෙලදෙමින් තිබේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    තියේ තියේ ලෝතලය ජයගත් හෙළදරුවන් රජසමයේ දිසාපාමේක්තුමා නොමැති අවස්තාවල වෙල් ඉපනැල්ලේ ක්‍රීඩා කල ඒ අපුරු නිර්මාණය අමුඩේ නම් නාමයෙන් චිරාත් කාලයක් පරදේශිකයන් මවිත කරමින් උඩුගුවනේ ලෙලදෙමින් තිබේ.

    හම්මට