දැකලා තියන කමෙන්ට් වල විදියට කිරියේ ඉන්න ටොක්සික්ම පොර කවුද උබලට අනුව.
මේකේ 90%ක්ම එහෙම තමා.උබලට දැනුන විදියට සර්පයො කවුද?
මේකේ 90%ක්ම එහෙම තමා.උබලට දැනුන විදියට සර්පයො කවුද?
@Hyaenidae thama oka baninne engirisiyen therenne netiwenna
කාවද මුලින්ම හිතට ආවෙඋඹ බලාපොරොත්තු වෙන උත්තරෙත් දාපන් මුලින්ම.. "මට අනුව නම්..." කියලා.