කිරියෙ බහුතරයකට ADHD රෝග ලක්ශන තිය්නව, නිතර කේන්ති යෑම, වැඩ කරන්න මෝටිවෙශන් එකක් නතිකම, වැඩක් පටන් ගන්න යද්දි පැනික් වෙලා ඒක අතාරින එක.වැඩ කල්දාන එක. සමහරු මේක කම්මලිකම කියලා හිතුවට ඒක කම්මැලිකම නෙවෙයි. බ්‍රෙන් කෙමිකල් වල අසමතුලිත තාවක්
. උදෙ ඉදන් සමහරු කරන්නෙ කෙය්බොර්ඩ් එකේ නැගගෙන රන්ඩුවෙන එක.
නාතනම් බෙහෙත් ගත්තට පස්සෙ ආයෙ ආවෙ නෑ කාලෙ නාස්ති කරන්න
උගෙ ත්‍රේඩ් එක දැක්කට පස්සෙයි මටත් හිතුනෙ උට සමාන මොකක්දො අවුල්ක් මගෙත් තිය්න්ව කියල. ඒක තේරුම් යද්දි කාලෙ සෑහෙන්න නාස්තිවෙලා ඉවරයි.
ඔයලත් ප්‍රානයාම කරන්න බෙහෙත් ගන්න බැරිනම්. ඒකත් ගොඩක් ඉෆෙක්ටිව් ඔය ප්‍රශ්නෙට.
. උදෙ ඉදන් සමහරු කරන්නෙ කෙය්බොර්ඩ් එකේ නැගගෙන රන්ඩුවෙන එක.නාතනම් බෙහෙත් ගත්තට පස්සෙ ආයෙ ආවෙ නෑ කාලෙ නාස්ති කරන්න