ආයේ කවදාවත් ලෙඩනොවී ඉමු

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    welawata oka suddek kiwwe... lankawe ekek kiwwa nam balanna thibba meke un kiyana katha...
    මුන් මගෙ කලින් ත්‍රේඩ් වලට බැන්න හටියට මෙහෙම එකක් දාන්නත් හොද නෑ. එත් ඉතින් මේක බලලා මනුස්සයෙක් නිරොගි වෙනවා කියන එකත් පිනක්නෙ
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මමත් කාලයක් බැලුවා ඕක.
    ඒත් කොහොමද බන් අයිස් හදාගන්නෙ අපි ඔච්චර .
     
    • Like
    Reactions: TCB Rox

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Deka wenas.
    Dammaika paniyata rajya anughaya labunata research mukuth karala naha.
    eth me manussayage method godak parikshana walata lakkarala thiyenawa.
    ow ehema ekakuth thiynwa

    මමත් කාලයක් බැලුවා ඕක.
    ඒත් කොහොමද බන් අයිස් හදාගන්නෙ අපි ඔච්චර .
    ice ona na ban
    breathing exercise eka karapan. alwathura napan hamadama
    fridge ekata bothal 3k dala ganin cool onanm . psse kalawan karapn
    ------ Post added on May 1, 2022 at 12:11 PM
     
    • Like
    Reactions: sakuntha1996