කිරියෙ බහුතරයකට ADHD hhhhhhhhhhhhhhhhhhhhhh

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    කිරියේ හැමෝටම තියෙන්නෙ ADHD නෙමෙයි AKD
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,990
    4,444
    113
    නිතර කේන්ති යෑම, වැඩ කරන්න මෝටිවෙශන් එකක් නතිකම, වැඩක් පටන් ගන්න යද්දි පැනික් වෙලා ඒක අතාරින එක.වැඩ කල්දාන එක

    මට මේ ඔක්කොම තියේ මම හිතුවේ ඩිප්ප්‍රෙශන් කියලා
    math.......
     
    • Like
    Reactions: Rowdy Baby