කිරියෙ urber දුවන අය ඉන්නවාද

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    Uber Eats කොළඹ අයත් පාඩුයි කියනවා. දැන් ඉස්සර වගේ ඩිලිවකරගෙන කන එක අඩුයි. සමහර අය Pickme, uber දෙකම දාගෙන දුවනවා.
    තීවිල්පදින අයත් මේවා පාඩුයි කියලා කියනවා. මාසෙට ලක්‍ෂ ගණන් සල්ලි හෙව්වා කියලා කිව්වට, තෙල්,සර්විස් ,ටයර්වලට අයින් කරාට පස්සේ ලොකු ලාභයක් නෑ. කොළඹ අවට පොඩි ගේමක් ගහ ගත්තට අනිත් නගරවලට මේවා දුවලා ලාබ ලබන හරිම අමාරුයි. මම ළගදි BMICH එකේ ඉදන්uber එකක් දැම්මා. ත්‍රීවීල් කාරයා ආවේ කොටුවේ ස්ටේෂන් එකගාව ඉදන්. එයාට මම ඉන්න තැනට එනවට කවුරුත් සල්ලි දෙන්නෙ නෑනේ. මේවගේ පොඩි පොඩි පාඩු ටික එකතු කරාම මහ ලොකු ලාභයක් නෑ.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    මෙකෙ ඉන්නෙ රිච් මිනිස්සු බං. දුප්පත් කොට්ටාසෙට ඌබර් දුවන්නවත් වාහනයක් නෑ. සෝ ඕක අහලා වැඩක් නෑ.
     
    • Like
    Reactions: NRTG and reuse

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මම ළගදි BMICH එකේ ඉදන්uber එකක් දැම්මා. ත්‍රීවීල් කාරයා ආවේ කොටුවේ ස්ටේෂන් එකගාව ඉදන්.
    ලගදි කිව්වෙ? පොත් ප්‍රදර්ශනේ කාලේද
    මෙකෙ ඉන්නෙ රිච් මිනිස්සු බං. දුප්පත් කොට්ටාසෙට ඌබර් දුවන්නවත් වාහනයක් නෑ.
    ඒ කියන්නෙ මේකෙ ඉන්න උන්ට වාහනයක් තියෙනව. ඒ නිස මේකෙ ඇහැව්වට කමක් නෑ :rofl:
     
    • Like
    Reactions: NRTG and reuse