ඒවට රිදෙන අය GT අයියාගෙන් අපේ ip එහෙම අරන් අපිව උස්සයිද මචන්ලා

කීබෝඩ් වීරයෝ නම් නෙවෙයි. ඒත් පොඩි බයකුත් තියනව මොකද ගෙවල්වල මිනිස්සු අනාත වෙනවනේ.
කට pk වහගන ඉන්න එක හොඳයි වගේද?

කීබෝඩ් වීරයෝ නම් නෙවෙයි. ඒත් පොඩි බයකුත් තියනව මොකද ගෙවල්වල මිනිස්සු අනාත වෙනවනේ.

කට pk වහගන ඉන්න එක හොඳයි වගේද?