කිරියේ අපි දාන පෝස්ට් හින්දා?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඒවට රිදෙන අය GT අයියාගෙන් අපේ ip එහෙම අරන් අපිව උස්සයිද මචන්ලා :lol: :rolleyes: :(:frown:
    කීබෝඩ් වීරයෝ නම් නෙවෙයි. ඒත් පොඩි බයකුත් තියනව මොකද ගෙවල්වල මිනිස්සු අනාත වෙනවනේ. :(
    කට pk වහගන ඉන්න එක හොඳයි වගේද?
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    රටෙන් බාගයක් විතර උස්සන්න වෙන්ව ඔහොම කරනවනම් මේ කාලේ. ඔච්චර ගොඩක් උස්සල තියෙන්නේ කොහෙද බන්. 🤭
    දැන් මචන් වෙඩි කාපු ඌරො වගේ ඉන්නේ
     
    • Like
    Reactions: hasithayad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,450
    166,844
    113
    එකමත් එක රටක
    දැන් මචන් වෙඩි කාපු ඌරො වගේ ඉන්නේ
    උබට බය නම් තව ඔය බනින උන්ට රෙදි නැතුව කඩේ යන account එකකුත් තියාගනින්..
    උබව ඉස්සුවොත් ඒක පෙන්නල කියපන් මට මොනවහරි උනොත් මේක කරගෙන යන්න වෙන්නේ නෑ කියලා. 🤭 😁
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,846
    113
    වර්ගය-සැගවුන බයියා,
    ගණය-බය කරන බයියා,[ස ට බනින නිසා බය කරලා බනින එක නවත්තන්න ට්‍රයි කරන බයියා ලෙසද හදුන්වයි. ]
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    උබලා මේ නමක් ගමක් පොටෝ එකක් නැතිව comment කරලා බය වෙලා දගලනයා. යකෝ අර FB එකේ පොඩි කොල්ලෝ live ඇවිල්ලා දේන්නේ. :lol: :lol::lol:

    ඒ පොඩි කොල්ලෝනේ බන්, ඒ වීර කමක්ද මෝඩ කමක්ද කියලනම් මම දන්නේ නෑ බන්.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,522
    6,375
    113
    cmnt ekak dana eka penwanna puluwan awama wirodhaya ... ekawath karanna baye abarena un ekka mona system change da ... :no:
     
    • Haha
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    cmnt ekak dana eka penwanna puluwan awama wirodhaya ... ekawath karanna baye abarena un ekka mona system change da ... :no:
    අනේ නිකන් හිටහන් බන්
    ඔය චන්ඩි එනවද බන් අනතිමට ගෙවල් වල උන්ට බලන්න.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,522
    6,375
    113
    අනේ නිකන් හිටහන් බන්
    ඔය චන්ඩි එනවද බන් අනතිමට ගෙවල් වල උන්ට බලන්න.
    ehema kiyala gewal asse hangila hitiyama ratawal hadei
     
    • Sad
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ehema kiyala gewal asse hangila hitiyama ratawal hadei
    මේ කියන්නේ ඇත්තද නම් දන්නේ නෑ, මේකේ 44.00 ඉඳන් පොඩ්ඩක් බලහන්කෝ.

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ඒවට රිදෙන අය GT අයියාගෙන් අපේ ip එහෙම අරන් අපිව උස්සයිද මචන්ලා :lol: :rolleyes: :(:frown:
    කීබෝඩ් වීරයෝ නම් නෙවෙයි. ඒත් පොඩි බයකුත් තියනව මොකද ගෙවල්වල මිනිස්සු අනාත වෙනවනේ. :(
    කට pk වහගන ඉන්න එක හොඳයි වගේද?
    GT == GoTabhaya.
     
    • Wow
    Reactions: Any.key

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,522
    6,375
    113
    මේ කියන්නේ ඇත්තද නම් දන්නේ නෑ, මේකේ 44.00 ඉඳන් පොඩ්ඩක් බලහන්කෝ.

    Rookanthata gahapu seen eka aththa thamayi ... un unp stage nagala sindu kiwwa un ne ... anduwata me cmnt dana un ussanna giyoth kee denek gannada ...
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Rookanthata gahapu seen eka aththa thamayi ... un unp stage nagala sindu kiwwa un ne ... anduwata me cmnt dana un ussanna giyoth kee denek gannada ...
    ඒක නෙවෙයි බන් කියන්නේ අන්තිමට පක්ෂේ උන්වත් ඉඳල තියනවද ඌට?
     
    • Like
    Reactions: PHBhagya