
සමහර දේවල් දැක්කම දුකයි වේදනයි බන්.මම කිරියට ඇවිල්ලා ඉගෙනගත්ත දේවල් වලින් එකක් තමා අදාල නොවන දේවල් හමුවේ තමංගෙ කාලය නාස්ති නොකර තමන්ට අදාල වැඩක් කරගන්නට ඒක යොදවන්න කියන එක. කීබෝඩ් වීරයෙක් වෙනවට වඩා තමන්ගෙ ගෙදරට පවුලට සමීපතයින්ට පමණක් වීරයෙක් වෙන්න. ප්රශ්න අඩුයි. සැනසීමයි. අපි ගාව තියෙන ගොඩක් ප්රශ්නවලට උත්තර මේ කිරිය ඇතුලෙම තියෙනවා. පොඩි රිසර්ච් පාරක් දාන්නයි තියෙන්නෙ ත්රෙඩ් වලට ගිහිල්ලා.![]()
100% එකගයි.මම කිරියට ඇවිල්ලා ඉගෙනගත්ත දේවල් වලින් එකක් තමා අදාල නොවන දේවල් හමුවේ තමංගෙ කාලය නාස්ති නොකර තමන්ට අදාල වැඩක් කරගන්නට ඒක යොදවන්න කියන එක. කීබෝඩ් වීරයෙක් වෙනවට වඩා තමන්ගෙ ගෙදරට පවුලට සමීපතයින්ට පමණක් වීරයෙක් වෙන්න. ප්රශ්න අඩුයි. සැනසීමයි. අපි ගාව තියෙන ගොඩක් ප්රශ්නවලට උත්තර මේ කිරිය ඇතුලෙම තියෙනවා. පොඩි රිසර්ච් පාරක් දාන්නයි තියෙන්නෙ ත්රෙඩ් වලට ගිහිල්ලා.![]()
corona ns usspu gaman nirodanaya karai bnරටෙන් බාගයක් විතර උස්සන්න වෙන්ව ඔහොම කරනවනම් මේ කාලේ. ඔච්චර ගොඩක් උස්සල තියෙන්නේ කොහෙද බන්.![]()

ඒවට රිදෙන අය GT අයියාගෙන් අපේ ip එහෙම අරන් අපිව උස්සයිද මචන්ලා![]()
![]()
කීබෝඩ් වීරයෝ නම් නෙවෙයි. ඒත් පොඩි බයකුත් තියනව මොකද ගෙවල්වල මිනිස්සු අනාත වෙනවනේ.
කට pk වහගන ඉන්න එක හොඳයි වගේද?
corona ns usspu gaman nirodanaya karai bn![]()
![]()
mama ahala tyna wdytanam ada wenakam me forum eke katawath ehema prashnayak wela nam na bn
anika pora ehema katawath favortions krnne na katawath kapanneth na mkd e denekenma porata labena deyak na
habai kawruu hri meke neethi walata pitin ynwnam eka msg ekak dala kynwa
e arenna wena kisima awlk na bn
මේ වගේ ඒව දැම්මොත් මාව උස්සයිද
