කිරියේ අපි දාන පෝස්ට් හින්දා?

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    මම කිරියට ඇවිල්ලා ඉගෙනගත්ත දේවල් වලින් එකක් තමා අදාල නොවන දේවල් හමුවේ තමංගෙ කාලය නාස්ති නොකර තමන්ට අදාල වැඩක් කරගන්නට ඒක යොදවන්න කියන එක. කීබෝඩ් වීරයෙක් වෙනවට වඩා තමන්ගෙ ගෙදරට පවුලට සමීපතයින්ට පමණක් වීරයෙක් වෙන්න. ප්‍රශ්න අඩුයි. සැනසීමයි. අපි ගාව තියෙන ගොඩක් ප්‍රශ්නවලට උත්තර මේ කිරිය ඇතුලෙම තියෙනවා. පොඩි රිසර්ච් පාරක් දාන්නයි තියෙන්නෙ ත්‍රෙඩ් වලට ගිහිල්ලා. :yes:
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    සමහර දේවල් දැක්කම දුකයි වේදනයි බන්.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම කිරියට ඇවිල්ලා ඉගෙනගත්ත දේවල් වලින් එකක් තමා අදාල නොවන දේවල් හමුවේ තමංගෙ කාලය නාස්ති නොකර තමන්ට අදාල වැඩක් කරගන්නට ඒක යොදවන්න කියන එක. කීබෝඩ් වීරයෙක් වෙනවට වඩා තමන්ගෙ ගෙදරට පවුලට සමීපතයින්ට පමණක් වීරයෙක් වෙන්න. ප්‍රශ්න අඩුයි. සැනසීමයි. අපි ගාව තියෙන ගොඩක් ප්‍රශ්නවලට උත්තර මේ කිරිය ඇතුලෙම තියෙනවා. පොඩි රිසර්ච් පාරක් දාන්නයි තියෙන්නෙ ත්‍රෙඩ් වලට ගිහිල්ලා. :yes:
    100% එකගයි.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    රටෙන් බාගයක් විතර උස්සන්න වෙන්ව ඔහොම කරනවනම් මේ කාලේ. ඔච්චර ගොඩක් උස්සල තියෙන්නේ කොහෙද බන්. 🤭
    corona ns usspu gaman nirodanaya karai bn :lol: :lol: :lol:

    ඒවට රිදෙන අය GT අයියාගෙන් අපේ ip එහෙම අරන් අපිව උස්සයිද මචන්ලා :lol: :rolleyes: :(:frown:
    කීබෝඩ් වීරයෝ නම් නෙවෙයි. ඒත් පොඩි බයකුත් තියනව මොකද ගෙවල්වල මිනිස්සු අනාත වෙනවනේ. :(
    කට pk වහගන ඉන්න එක හොඳයි වගේද?

    mama ahala tyna wdytanam ada wenakam me forum eke katawath ehema prashnayak wela nam na bn

    anika pora ehema katawath favortions krnne na katawath kapanneth na mkd e denekenma porata labena deyak na

    habai kawruu hri meke neethi walata pitin ynwnam eka msg ekak dala kynwa

    e arenna wena kisima awlk na bn
     
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    corona ns usspu gaman nirodanaya karai bn :lol: :lol: :lol:

    mama ahala tyna wdytanam ada wenakam me forum eke katawath ehema prashnayak wela nam na bn

    anika pora ehema katawath favortions krnne na katawath kapanneth na mkd e denekenma porata labena deyak na

    habai kawruu hri meke neethi walata pitin ynwnam eka msg ekak dala kynwa

    e arenna wena kisima awlk na bn

    මේ වගේ ඒව දැම්මොත් මාව උස්සයිද

    මෙහෙම හරි කියවන්නේ වීර කමකට නම් නෙවෙයි. අනිත් උන් වගේ VPN දදා හැන්ගි හැන්ගි එන්නේත් නෑ ඒත් මචන්ල ගෙවල් වල මිනිස්සු ගැනත් හිතන්න වෙනව කියල දැන් හිතෙනව. මොකද එක පක්ෂෙකටවත් කඩේ යන්නේ නෑ ඒ හින්දා කොහොමත් මොකෙක්වත් නෑනේ :( :(
     
    • Like
    Reactions: hodakolla