කිරියේ අපි expose වුණොත්..........? 😰 😰 😰

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    මම කලේගාන කිට්ටුව ඉඳලා තියෙනවා අවුරුදු දෙකක් විතර. සමහර විට උබ මාවත් දැකල තියෙනවා වෙන්න පුලුවන්. 😁
    කොහෙද හිටියේ උඹ. මම 2007 පස්සේ වැඩිය හිටියේ නැ ඉතින් බන්.
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ඒකට ගෝට්. කොට බිජ්ජ කරකෝ කරකෝ ඉන්න එකක් පෙන්නලත් කිසි හෙනයක් නැතිව ඉන්නවා.
    ඌව කොච්චර එක්ස්පොස් උනත් කවුරුත් හොයන් යන්නේ නෑ . මොකද හොයන් යන එකා ඉවර වෙනවා මිසක් ගෝඩ් පදිරි වෙන්නෑ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,028
    126,350
    113
    දෙහිවල
    මම නම් මේකේ මොකක් හරි කුප්ප කොමෙන්ට් එකක් දැම්ම වෙලේ ඉඳන් සරින් සැරේ ජනේලේ ගාවට ගිහින් පාර බලනවා සැක කටයුතු දෙයක් තියනවාද කියලා. මොකක් හරි අනතුරක් මීටර් වෙච්ච හැටියේම ලැපත් අරගෙන කෙලින්ම ඇඳ යට. අවදානමක් ගන්න බෑනේ බන්..... 😁
    අඩෝ GT ගේ බොටා 😎
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,267
    10,177
    113
    මම නම් මේකේ මොකක් හරි කුප්ප කොමෙන්ට් එකක් දැම්ම වෙලේ ඉඳන් සරින් සැරේ ජනේලේ ගාවට ගිහින් පාර බලනවා සැක කටයුතු දෙයක් තියනවාද කියලා. මොකක් හරි අනතුරක් මීටර් වෙච්ච හැටියේම ලැපත් අරගෙන කෙලින්ම ඇඳ යට. අවදානමක් ගන්න බෑනේ බන්..... 😁
    mata num ubawa thama sakai bot kenek da kiyala. monawa wunath GTRZ supiri bota thmai uba. bump

    mawa expose wuna dawasta ubala monawada karnne. nikan kiyahan balanna :sorry:
    ------ Post added on Jun 20, 2023 at 8:05 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,566
    199,676
    113
    Colombo, Sri Lanka
    mata num ubawa thama sakai bot kenek da kiyala. monawa wunath GTRZ supiri bota thmai uba. bump

    mawa expose wuna dawasta ubala monawada karnne. nikan kiyahan balanna :sorry:
    ------ Post added on Jun 20, 2023 at 8:05 PM
    කට්ටියම මල් කළඹක් අරන් ගෙදරට එනවා බලන්න....😌😌