කිරියේ අමතක නොවන moments මොනාද ?

lilman

Well-known member
  • May 10, 2009
    40,974
    54,571
    113
    Colombo
    බක්කරේ කෙල්ලෙක් වගේ දාපු ත්‍රෙඩ් එක

    ඩොලී ගෙ ත්‍රෙඩ් එක

    JazonRulz ගෙ short expire සෝස් ත්‍රෙඩ් එක.

    මල් බබාගෙ ත්‍රෙඩ් එක

    Orion thuma ගෙ ත්‍රෙඩ්ස්

    දමිත් ගෙ ත්‍රෙඩ්ස්
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,778
    1
    15,521
    113
    මේක මොනවා වුණත් අ‍ාතල් place එක නේ? ඉඳල හිටල කොහෙවත් යන පොන්නයෙක් දෙන්නෙක් real world අ‍ැරියස් හදාගෙන වාත වෙන්ඩ එන එක තමයි කරුමෙ. එහෙම නැත්තම් ගන්න අ‍ාතල් එකක් මේක අස්සෙ අරන් ඉන්ඩ දන්න උන් වැඩි හරියක් සහිත නියම තැනක්. 😁