කිරියේ ඉන්නවද මීගමුවේ අය ?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Monawa Kiwwath Machan Malu Kana Eka Awadanam Trinco Galle Tangalle Walin ena ewa nam awulak nethi wei hebei negmbo, dikkowita pethten ena ewa nam sure karana be machan ප්‍රීතිපුර උස්වැටකෙයියාව එරියා එකේ අපේ රෙස්ටුරන්ට් එකකුත් තියෙනවා යන්න දෙන්නෙ නැහැ දැන් බීච් එකට කළු පාටයි මචන් වැල්ල
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,115
    113
    Panadura
    Monawa Kiwwath Machan Malu Kana Eka Awadanam Trinco Galle Tangalle Walin ena ewa nam awulak nethi wei hebei negmbo, dikkowita pethten ena ewa nam sure karana be machan

    මාළු නොකාම තමා ඉන්න වෙන්නෙ මේ පැති වලින් ගන්න මාළුත් පරණ එකෙ ඈත පැති වලින් ගේන ඒවා කෑවොත් බඩේ අමාරුවත් හැදෙයි
     
    • Like
    Reactions: nicjosh83

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Monawa Kiwwath Machan Malu Kana Eka Awadanam Trinco Galle Tangalle Walin ena ewa nam awulak nethi wei hebei negmbo, dikkowita pethten ena ewa nam sure karana be machan
    ඔව් ඒක අැත්ත..උන් මොන පැත්තෙන් අරං ඵනවද කියල අපි දන්නෙත් නෑනේ.
     
    • Like
    Reactions: nicjosh83

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඒක අැත්ත..උන් මොන පැත්තෙන් අරං ඵනවද කියල අපි දන්නෙත් නෑනේ.
    මම දැන් දවල් ගියා මචන් ඔය පැතට බීච් එකට බහින්න දෙන්නෙ නැහැ මචන් නේවි එකේ සෙට් එකත් දැන් බැහැල ඉන්නවා බැකෝ දලා සුද්ද කරනවා මචන් කෙරවලපිටිය බැකෝ එක දලා අනිත් පැති වලත් එහෙමලු පමුනුගම පැත්තෙන් ගියාම කළපුව වෙනකම් කළු පාටයි වතුර මචන් පමුනුවෙ වැල්ලෙ පල්ලිය අයින පල්ලිය පැත්තටත් යන්න දෙන්නෙ නැහැ මචන් බෝපිටියෙත් දැන් ආමි සෙට් එක ඉන්නවා බස්සලා

    මාළු නොකාම තමා ඉන්න වෙන්නෙ මේ පැති වලින් ගන්න මාළුත් පරණ එකෙ ඈත පැති වලින් ගේන ඒවා කෑවොත් බඩේ අමාරුවත් හැදෙයි
    මාලු කතන්දරේ මචන් මෙහෙමයි පෑලියගොඩ මාලු මාකට් එකට ලංකාවෙ පැති කිහිපයකින් මාලු එනවා මචන් මීගමුව, දිකෝවිට ඒ අතරින් ප්‍රධානයි දැන් මේ එරියා එකේ මාලු රැකියවෙ නිරත වෙන්න තහනම් මචන්
    ට්‍රින්කො, මකළපුව, තංගල්ල,බලපිටිය, බේරුවල,මා ගාල්ල තමයි අනිත් මාලු කොළඹට ගේන පළාත් ටික මචන් සමහර විට ගණන් වැඩි වෙන්න පුළුවන් මචං එන ප්‍රමාණය අඩුවීම නිසා කල්පිටිය හලාවතටත් සමහර විට ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන්
    අද දවල් කියල තියෙනවා මොරටුව අගුලාන මග්ගොන බේරුවලටත් මැරිච්ච මාලු ගොඩ ගහල කියලා කොස්ගොඩ ඉදුරුව පැත්තටත් එක එක කෑලි බෑලි ගිහින් තියෙනව ලු
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132

    Thank you
     
    • Like
    Reactions: nicjosh83