කිරියේ ඉන්න අයගෙන් රේඩියෝ ළමා නාට්‍ය

SLBC Vidula

Member
Oct 22, 2017
26
4
0
Colombo 07
කිරියේ ඉන්න අයගෙන් රේඩියෝ ළමා නාට්‍ය

කිරියේ ඉන්න අයගෙන් රේඩියෝ ළමා නාට්‍ය ලියන්න පුලුවං අය ඒ ගැන තම කැමැත්ත කියංඩෝ. හොදම ඒවා අපි ජාතික ගුවන්විදුලියේ පටිගත කරනවා...

22448202_869426566558716_3691875157414629260_n.jpg


http://www.facebook.com/vidulafm
 
Last edited:
  • Like
Reactions: King_cobra

D00

Banned
Oct 22, 2017
43
8
0
ඇහෙන්නේ නැත්ද දෙවියන්ට??කවදද මාව ගන්නේ මේ එලකිරියෙන් එලියට?එලියට එලියට....කවදද මගේ හීන යන්නේ එලකිරියෙන් එලියට?ඇහෙන්නේ නැත්ද දෙවියන්ට??කවදද මාව ගන්නේ මේ එලකිරියෙන් එලියට?
:(
 

D00

Banned
Oct 22, 2017
43
8
0
මේ ඇත්තටම රේඩියෝ එකෙන්ද??නැත්නම් ෆේක් ආතල්ද?
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    80ව දශකයේදී නම් එස්. ලියනගේ මහත්තයා කදුරට (මහනුවර) සේවයේ කළ ළමා සගරාව වැඩසටහනට විචිත්‍රාංග ලිපි බර ගාණක් ලිව්වා. එතුමා කළ ළමා රංගපීඨයට ළමා නාට්‍ය පිටපත් 22ක් ලියලා තියෙනවා. ශිල්පියෙක් වශයෙන්ද සහභාගී වුනා....හ්ම්.. බලමු වෙලාවක් තිබුණොත් ලියන්නම්. ඒකාංගිකද ඕනේ?:)
     

    SLBC Vidula

    Member
    Oct 22, 2017
    26
    4
    0
    Colombo 07
    Kids

    අපි ඔඩිෂන් එකක් තියලා ගත්තේ. ඈත දුශ්කර පලාත්වල දරුවන් පවා සිටිනවා. ඔබත් කැමති නම් අපට ළමා රේඩියෝ නාට්‍ය ලියන්න, අපි කැමතියි ඒවා පටිගත කරන්න.
     

    SLBC Vidula

    Member
    Oct 22, 2017
    26
    4
    0
    Colombo 07
    කවුද කැමති උත්සාහ කරල හරි බලන්ඩ
    අපි උදව් කරන්නම්
    අඩුපාඩු සකසලා පටිගත කරන්නම්
    පැය බාගෙකට
     

    SLBC Vidula

    Member
    Oct 22, 2017
    26
    4
    0
    Colombo 07
    Scripts

    80ව දශකයේදී නම් එස්. ලියනගේ මහත්තයා කදුරට (මහනුවර) සේවයේ කළ ළමා සගරාව වැඩසටහනට විචිත්‍රාංග ලිපි බර ගාණක් ලිව්වා. එතුමා කළ ළමා රංගපීඨයට ළමා නාට්‍ය පිටපත් 22ක් ලියලා තියෙනවා. ශිල්පියෙක් වශයෙන්ද සහභාගී වුනා....හ්ම්.. බලමු වෙලාවක් තිබුණොත් ලියන්නම්. ඒකාංගිකද ඕනේ?:)

    අපට ඔබේ ලමා රංග පීඨය පිටපත් කිහිපයක් ලබාදෙන්නේ නම් මැනවි
    පටිගත කරන විට ඔබටද ගුවන්විදුලි සංස්ථාවට පැමින නැරඹිය හැක
    දරුවන් වෙනුවෙන් ජාතික මෙහෙවරකි
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,948
    4,623
    113
    මාත් කැමති ලියන්න ,හැබය් පොඩි අදහස් ටිකක් දෙන්නව වෙනවා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒකාලෙනම් ටිකිරි අදහස් තිබුන...... කොහෙද..... දැන් ඉතිං ඔළුවට එන්නෙම කුජීත අදහස්....... පුළුවන් කෙනෙක් කරයි..... මගෙන් බම්ප්.....

    PS
    උබ මොකෙක්ද දන්නේ නෑ... ඒත් කාලයක් තිබුනා ගුවන්විදුලියේ පනදීපු ලස්සන කතා, රාස්සිගේ අවුව, මුවන්පැලැස්ස, අම්මා, හන්දියේ ගෙදර, ඇනස්ලි සැමුවෙල් බර්ටිගේ විනෝද සමය තව ගොඩක් කතා තිබුනා........ කලෙකදී ඒ බලාපොරොත්තුවෙන්ම රේඩියෝව සුසරකරාම ටාසන් බාප්පල, කුණුහරප පප්පලා හැම චැනල් එකම අරක්ගෙන හිටියා....... පුලුවන්නම් ගුවන්විදුලියවත් ඒකාලෙට ගෙනියන්න ට්‍රයක් දියං......:):)