ට්‍රයි 1 දෙන්නම් වෙලාව තිබුනොත්. මාස 6 -7 කින් ස්ක්‍රිප්ට් 1 ලිව්වා නෑ. පොඩි අවුලකට තියන්නේ ඔයාල ඉල්ලන මොඩියුල් 1 දැන් කාලේ බෙන් 10 න් බලන ළමයි බාරගන්නිද කියලා. පොඩ්ඩක් කොම්ක් පැත්තට බරකලොත්.... අනේ මන්ද හිතල බලන්න ඕනි. - ජය

එළකිරියේ ඉන්නේ අමු මොට්ට හැති කරේ!!මුන් අඩුම මල පොතේ අකුරු දන්නේ නැති උන්!!
ඉතින් මොන අදහස්ද?

ට්‍රයි 1 දෙන්නම් වෙලාව තිබුනොත්. මාස 6 -7 කින් ස්ක්‍රිප්ට් 1 ලිව්වා නෑ. පොඩි අවුලකට තියන්නේ ඔයාල ඉල්ලන මොඩියුල් 1 දැන් කාලේ බෙන් 10 න් බලන ළමයි බාරගන්නිද කියලා. පොඩ්ඩක් කොම්ක් පැත්තට බරකලොත්.... අනේ මන්ද හිතල බලන්න ඕනි. - ජය
80ව දශකයේදී නම් එස්. ලියනගේ මහත්තයා කදුරට (මහනුවර) සේවයේ කළ ළමා සගරාව වැඩසටහනට විචිත්‍රාංග ලිපි බර ගාණක් ලිව්වා. එතුමා කළ ළමා රංගපීඨයට ළමා නාට්‍ය පිටපත් 22ක් ලියලා තියෙනවා. ශිල්පියෙක් වශයෙන්ද සහභාගී වුනා....හ්ම්.. බලමු වෙලාවක් තිබුණොත් ලියන්නම්. ඒකාංගිකද ඕනේ?![]()

Pls give us your comments
thanks

මාත් කැමති ලියන්න ,හැබය් පොඩි අදහස් ටිකක් දෙන්නව වෙනවා

maru porak lama natya liyanna.