කිරියේ ඉන්න හැමෝගෙම උපකාරේ ඕනේ

wisnshaftler

Member
Jul 22, 2020
19
7
3
පොඩි සමීක්ෂණ පාරක් මෙන්න මේ ලින්ක් එකට ගිහින් ෆිල් කරන්නකෝ ප්‍රශ්න පහක් වගේ තියෙන්නේ ලොකු උදව්වක්


https://docs.google.com/forms/d/e/1...RW5_-TaiaOUDd7Ao8i4aiHjA/viewform?usp=sf_link

හරි දැන් බය අය ඉන්නවනේ එකතු කරන හේතුවත් එක්කම ඔන්න විස්තරේ

මේක ගන්නේ මගේ එසයිමන්ට් එක්ට ලකුණු වැඩි කරගන්න සරලවම ISP කිවේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් ලා ගැන එකේ එක ප්‍රශ්නෙක තියෙනවා එක සදහා

දෙක යුසර්නෙම් එකේ අකුරු. දෙයිහාන්දුරුවනේ ඔය යුසර්නෙම් එකේ අකුරු දෙක හෝ තුන එන්නේ ඔයාලා ඉන්න ඒරියා එකට අදාලව. ඒ කියන්නේ ජා ඇල එකෙක් නම් උන්ගේ ඒරියා එකටම එන්නේ JL වත්තල නම් wt ඒ නිසා බය නැතුව දෙන්න. හැම යුසර්නෙම් එකේම (ADSL ) වල ඉස්සරහා ඉංග්‍රීසි අකුරු තියන්නේ ඔයවගේ ඒරියා කෝඩ් එක.
 
Last edited:
  • Like
Reactions: GadgetPodda

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    therune naha
    තව ටිකක් පැහැදිලිව, කාරනය කිව්ව නම් හරි. මොකටද මේව එකතු කරන්නෙ කියලා..
    මං SLT නම් නෙමෙයි, username එකේ අකුරු ඉල්ලන එක ටිකක් සැකයි වගේ..

    අනේ මන්දා..
     
    • Haha
    Reactions: wisnshaftler