පොඩි සමීක්ෂණ පාරක් මෙන්න මේ ලින්ක් එකට ගිහින් ෆිල් කරන්නකෝ ප්රශ්න පහක් වගේ තියෙන්නේ ලොකු උදව්වක්
https://docs.google.com/forms/d/e/1...RW5_-TaiaOUDd7Ao8i4aiHjA/viewform?usp=sf_link
හරි දැන් බය අය ඉන්නවනේ එකතු කරන හේතුවත් එක්කම ඔන්න විස්තරේ
මේක ගන්නේ මගේ එසයිමන්ට් එක්ට ලකුණු වැඩි කරගන්න සරලවම ISP කිවේ ඉන්ටර්නෙට් සර්විස් ප්රොවයිඩර් ලා ගැන එකේ එක ප්රශ්නෙක තියෙනවා එක සදහා
දෙක යුසර්නෙම් එකේ අකුරු. දෙයිහාන්දුරුවනේ ඔය යුසර්නෙම් එකේ අකුරු දෙක හෝ තුන එන්නේ ඔයාලා ඉන්න ඒරියා එකට අදාලව. ඒ කියන්නේ ජා ඇල එකෙක් නම් උන්ගේ ඒරියා එකටම එන්නේ JL වත්තල නම් wt ඒ නිසා බය නැතුව දෙන්න. හැම යුසර්නෙම් එකේම (ADSL ) වල ඉස්සරහා ඉංග්රීසි අකුරු තියන්නේ ඔයවගේ ඒරියා කෝඩ් එක.

Last edited: