කිරියේ කැමති අකමැති චරිත

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කැමති - ගොඩක් ඉන්නවා නම් වශයෙන් කියන්න බෑ. හැමෝම වගේ
    අකමැති - GTRZ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කැමති එකෙක් කියලා නෑ ඔක්කොම ශේප්

    අකැමති නම් pessimist. ත්‍රෙඩ් කනවා, ත්‍රෙඩ් හයිජැක් කරලා මොකෙක් හරි අල්ලාගෙන අදාළ නැති ගොන් තර්ක දාලා ත්‍රෙඩ් එකේ රෙන්වා. ගෙදරට වෙලා ඔහේ දවසම ඔන්ලයින් ඉන්න එකේක් වගේ දුකත් හිතෙනවා

    :rofl:
    ud need to be hospitalized if u saw replies by amasin or the things some of those fake accounts post. lucky u are obsessed only about me :rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ridila :lol:



    un trlling neh ban uba sirawatane :rofl:

    :sorry:
    මාත් sarcastic comments තමා බං දාන්නෙ ගොඩක් වෙලාවට :sorry: සීරියස් ගන්න එපා කියන
    හැම දෙයක්ම' කාගෙවත් හිත රිද්දන්න නෙමේ කියන්නෙ :no:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කැමති
    KasunKDP :P
    KevinFDO මෙයා නං gay :yes:
    LazyLizard :angry:
    AnuradhaRa
    JasonRulz :P expire වෙච්චි සෝස් කාපු කෙනා :P දැන් වෙන නමකිං ඉන්නෙ ඒක හින්ද කියන්න බෑ :P
    Mohowk මූ දාන ත්‍රෙඩ් කියෙව්වත් ඇති පිස්සු හැදෙන්න :sorry:


    අකමැති
    tupac :angry: මූ බොරුවට සමලිංගිකය වගේ රඟපාන එක කරන්නෙ facebook එකෙංකොල්ලන්ගෙ පොටෝ දදා :angry:
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    කැමති
    KasunKDP :P
    KevinFDO මෙයා නං gay :yes:
    LazyLizard :angry:
    AnuradhaRa
    JasonRulz :P expire වෙච්චි සෝස් කාපු කෙනා :P දැන් වෙන නමකිං ඉන්නෙ ඒක හින්ද කියන්න බෑ :P
    Mohowk මූ දාන ත්‍රෙඩ් කියෙව්වත් ඇති පිස්සු හැදෙන්න :sorry:


    අකමැති
    tupac :angry: මූ බොරුවට සමලිංගිකය වගේ රඟපාන එක කරන්නෙ facebook එකෙංකොල්ලන්ගෙ පොටෝ දදා :angry:

    උබයි කසුනයි මොහොවකයි තුන් දෙනාම gay ocd නැත්නම් ටිකක් හරි gay වගේ
    උබලට ඕකෙන් තොර ලෝකයක් නෑ කොයි ත්‍රෙඩ් එකෙත් ඕකම ඇදගන්නවා කොහෙන්හරි
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113

    කැමති ම චරිත කිව්වොත් doovelumex මම හිතන්නේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නෙ කොළඹ පැත්තෙ Imhotep මම හිතන්නෙ ඩොකෙක් හරි lecturer කෙනෙක් හරි. Tommy ඉංජෙක් හරි ලෙචෙක් හරි. 3 න් දෙනාම න්ත්රෙඩ් දාපු එකාව බයිට් කරන්නෙ නෑ මානසිකව වැටෙන කතා කියන්නෙ නැතුව ලෝබ නැතුව උත්තර දෙනවා මම දැකලා තියෙනවා.Rahulakasun මාතර රාහුලේ එකෙක් වෙන්න ඕන. It පැත්තෙන් ඉගන ගනිපු එකෙක්. ඌත් හොදයි බොක්කෙන් උත්තර දෙනවා.
    Dmad ඌත් හොදයි
    අනුරාධ ලෙඩා ලෙඩා කිව්වට ලෙඩක් නැති ගානට හොදට කතා බහ කරලා ඉන්නවා. මොළකාරයෙක් කියලා හිතෙනවා සමහර ත්‍රෙඩ් වලින්. උත්සාහවන්තයි
    පෙසිමිසා මූත් මොළයක්. හැබැයි මෙන්ටල් කේස් එකක් තියෙනවා වගේ. ගෙදරින් එළියට බහිනවා අඩු සමාජ ආශ්‍රයක් නැති එකෙක් වගේ.



    Thanks for the feedback. There are a lot of nice guys in here. I do try to help any query which can be answered in a short time, in a concise manner, to the point and also try to keep away from political threads. But I do enjoy reading them because sometimes they contain wit and sarcasm.

    At the same time there are some others who get angry and they invariably disapprove the post and comment in utter filth, without mentioning their names.:oo:
    These nameless individuals never argue openly because they are quite unable to do and probably isn't aware of the famous quote "I disapprove of what you say, but will defend to the death your right to say it."

    Only last week someone disapproved one of my posts on a thread and wrote....
    K!@#$ V!@#$ putho, ammata h@@##$ nathuwa Sinhalen liyapiya
    I don't know who he is, but doesn't seem to have the upbringing or the decency to put it in a proper way.:baffled:
    Why I write in English is primarily because I cannot key in Sinhalese as fast as in English. What I can do in 40 secs might take 3 or 4 minutes. It's just a waste of my time, as I write in between while doing other tasks. Sorry about it. It will not hurt anyone to learn a bit of English, anyway.

    People are different specially in a large group. Regardless, I try to be helpful and I find there are many good souls in this forum. Some of the old hands who started interesting posts seem have disappeared too.
    Many do contact me seeking help and advice on matters. If I have the time to spare time I do gladly help anyone out. It's a pleasure to help out, without ever knowing really who they are.:yes:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    :sorry:
    මාත් sarcastic comments තමා බං දාන්නෙ ගොඩක් වෙලාවට :sorry: සීරියස් ගන්න එපා කියන
    හැම දෙයක්ම' කාගෙවත් හිත රිද්දන්න නෙමේ කියන්නෙ :no:

    Sometimes your comments does have a different perspective. It is the way to promote a discussion. Honestly wit, wisdom and sarcasm makes things interesting.:yes:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අඳුන ගත්තු හැම කෙනාටම කැමතියි...එක එක විදියේ උන් ඉන්නවා...ඒත් කාත් එක්කවත් හැප්පෙන්නේ නැතුව ඉන්න එක තමයි මගේ කැමැත්ත...