කිරියේ කීවෙනියාද

samsea1

Member
Oct 31, 2008
2
0
0
මේ මම මේ ප්‍රශ්නේම අහපු වෙන ත්‍රේඩ් එකක 02-07-2015, 07:18 PM දාපු කමේන්ට් එකක් :yes::yes:

මම 138788
ඔන්න එහෙනම් මම join වෙල අවුරුදු 6යි මාස 3කට පස්සෙ පලවෙනි පොස්ට් එක දැම්ම
මම හිතන්නෙ පලවෙනි පොස්ට් එක දාන්න වැඩිම කාලයක් ගත්ත එක්කෙනා මම වෙන්න ඔනේ
 

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මරු ඩයල්1 :D

    10,000 ඇතුලේ කියන්නේ පරණ සෙට් එකක් නේ. :shocked:
    හැබැයි 1,000 ඇතුලේ එකෙක්වත් දැන් නැහැනේ. :no:


    ai admin inne 1ta gtrz. tawa creed (11), sandun (20), natalie (21) innawa parana un tama active.:yes::yes:
     
    Last edited: