කිරියේ කූල් එකේ ඉන්න ඉන්වෙස්ටර් කවුද???

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    8,010
    113
    හිතවත් කුකුල්ලු.... අපි හැමෝම ආසයි නෙහ්.. නිදහසේ ඉන්න. කවුද කිරියේ චිල් එකේ ඉඳන් සල්ලි හම්බ කරන කුකුල්ලු??? මාසෙට ලක්ෂ 2 ++++ එන ගං කුකුල්ලු කවුද? මෙන්ශන් කරන්න...

    Emonis???

    සොලෝ රයිඩර්?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Pay Day Love GIF
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    @Solo Rider - 9 inch club investor
    මේක ඇත්තක් club member කිය කිය දැඟලුවට investor කෙනෙක් විතරයි, club එකට ගන්නෙ නෑ අදාල කරන දිගට වඩා කොටයි කියලා

    @PHBhagya - EK භාණ්ඩාගාරික and investor
    මිස් ඔය සල්ලි වලින් තමා රෝල ගහලා break pad දාන්නෙ, ලී වැඩ වලට බඩු ගන්නෙ. මං නම් කියන්නෙ මේවා audit කරන්න ඕනෙ. මොනවා උනත් අපේ සල්ලිනෙ
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,626
    6,182
    113
    හිතවත් කුකුල්ලු.... අපි හැමෝම ආසයි නෙහ්.. නිදහසේ ඉන්න. කවුද කිරියේ චිල් එකේ ඉඳන් සල්ලි හම්බ කරන කුකුල්ලු??? මාසෙට ලක්ෂ 2 ++++ එන ගං කුකුල්ලු කවුද? මෙන්ශන් කරන්න...

    Emonis???

    සොලෝ රයිඩර්?
    @AnuradhaRa and @scurvy