Ahema limit ekek thiyenawada ban?BTW This month Revenue from Apple AppStore is higher than maximum allowed inward remittance cap.
View attachment 211943
site 5 k bung..umbenuth advice gattane patan gatta kale ekekataපට්ට! මොකද්ද බං මේ සයිට් එක?

site 5 k bung..umbenuth advice gattane patan gatta kale ekekata![]()
ඇත්තටම සතුටුයි මචන්!
Affiliate marketing සහ Google Adsense වගේ දේවල් ගොඩ දාගන්න ටිකක් කල් ගීයාට හරියට කරගත්තාම ගොඩ නේද?

halo machanHupththo EdyNYgma is BACK![]()

අඩෝ අඩෝ. හිටපු ගමන් රහත් නොවී වරෙන් මේකට එකට කාලකන්නි වෙමුhalo machan![]()
උඹලාව මතක් වුණා බං. ඒකයි ආවේඅඩෝ අඩෝ. හිටපු ගමන් රහත් නොවී වරෙන් මේකට එකට කාලකන්නි වෙමු

@DragonDමුළු ලංකාවේම මම දන්න විදියට ඉතාම ඉහල On-line Based ආදායම ලබන තැනැත්තා මේ කිරියේ ඉන්නවා ( හෝ හිටියා)..
මාසිකව රුපියල් ලක්ෂ 850+ ලබනවා ඔහු.
