කිරියේ දැනුම පොතට යමක් - උල තැබීම 🧟🧟‍♂️🧟‍♀️☠️💀

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,432
    4,710
    113
    Colombo
    උල තැබීම

    උල තැබීම කියන්නෙ අපායෙදී විතරක් දෙන දඬුවමක් නෙමෙයි. මේ මහ පොළොව උඩත් දීපු දඬුවමක්. මේක මධ්‍යතන යුගයේ පවා තිබ්බා කියලයි කියවෙන්නේ. ගොඩක්ම මේ දඬුවම දීල තියෙන්නේ රාජ්‍ය ද්‍රෝහීන්ටයි. ඒ වගේම ඔවුන් කරපු වැරැද්දට අනුව සිරුරේ විවිධ තැන් වලට උල ඇනෙන විදිහට දඬුවම දුන්නලු. කොහොම උනත් අධික වේදනාවක් විඳලා තමයි මේ දඬුවමට ලක් වුණු කෙනා මියයන්නේ.

    මේ උල තැබීමට ඉතාම සමාන විදිහේ තවත් දඬුවම් ක්‍රමයක් අතීත ස්පාඤ්ඤ සහ ඉතාලි ජාතිකයින් අතර ප්‍රසිද්ධ වී තිබෙනවා. එය හඳුන්වන්නේ ‘ජුදාස් ක්‍රේඩ්ල්’ නමින්. මෙහිදී උලක් වෙනුවට උල් පිරමීඩ හැඩැති ආකෘතියක් මත දඬුවමට ලක්වන්නාව ඉන්දවා දඬුවම් කර තිබෙනවා.

    මේ තියෙන්නෙ ඒ කාලෙ වැරදි කරපු එවුන්ව උල තියන්න භාවිතා කරපු උපකරනයක්. අදටත් ක්‍රියාත්මක තත්වයේ තියෙනව කියලා තමයි කියන්නෙ.
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,710
    113
    Colombo
    ඕකනම් ගෑනුන්ගේ සෙල්ලං බඩුවක්ද මන්දා
    එකල මෙම උපකරණයට "වඳුරු පාෂාණය" නමින් ආමන්ත්‍රණය කර ඇති අතර මෙදවස එයට Monkey Rocker නමින් ආමන්ත්‍රණය කරණු ලබයි.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එකල මෙම උපකරණයට "වඳුරු පාෂාණය" නමින් ආමන්ත්‍රණය කර ඇති අතර මෙදවස එයට Monkey Rocker නමින් ආමන්ත්‍රණය කරණු ලබයි.
    Ule lunumiris gala thowa wadikaranna ona
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    සුද්දන්ට පින් අපිව ආක්‍රමණය කලාට..දැන් ඉතින් උපරිම උනොත් එල්ලිලා මැරෙන්න විතරයි තියෙන්නේ.. 🙏 🙏 🙏
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,710
    113
    Colombo
    පොඩි හෑල්ලක් එක්ක දැම්මම ගොඩක් උන් හිතන්නෙ මේක රියල් කියලනෙ යකෝ
     
    • Haha
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,004
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    20230606.jpg
     
    • Haha
    Reactions: adithyag