උල තැබීම
උල තැබීම කියන්නෙ අපායෙදී විතරක් දෙන දඬුවමක් නෙමෙයි. මේ මහ පොළොව උඩත් දීපු දඬුවමක්. මේක මධ්‍යතන යුගයේ පවා තිබ්බා කියලයි කියවෙන්නේ. ගොඩක්ම මේ දඬුවම දීල තියෙන්නේ රාජ්‍ය ද්‍රෝහීන්ටයි. ඒ වගේම ඔවුන් කරපු වැරැද්දට අනුව සිරුරේ විවිධ තැන් වලට උල ඇනෙන විදිහට දඬුවම දුන්නලු. කොහොම උනත් අධික වේදනාවක් විඳලා තමයි මේ දඬුවමට ලක් වුණු කෙනා මියයන්නේ.
මේ උල තැබීමට ඉතාම සමාන විදිහේ තවත් දඬුවම් ක්‍රමයක් අතීත ස්පාඤ්ඤ සහ ඉතාලි ජාතිකයින් අතර ප්‍රසිද්ධ වී තිබෙනවා. එය හඳුන්වන්නේ ‘ජුදාස් ක්‍රේඩ්ල්’ නමින්. මෙහිදී උලක් වෙනුවට උල් පිරමීඩ හැඩැති ආකෘතියක් මත දඬුවමට ලක්වන්නාව ඉන්දවා දඬුවම් කර තිබෙනවා.
මේ තියෙන්නෙ ඒ කාලෙ වැරදි කරපු එවුන්ව උල තියන්න භාවිතා කරපු උපකරනයක්. අදටත් ක්‍රියාත්මක තත්වයේ තියෙනව කියලා තමයි කියන්නෙ.