කිරියේ නංගිලට ආදරෙන් කියමි......

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උඹට මොනාම හරි අකරතැබ්බයක් උනාද?:confused: බැන්නද එලොව පොල් පේන්න? උඹ මොනා හරි කියලද? නැත්නම් වෙන සීන් එකක්ද?:P [නිකං ඇහුවෙ. ලේ රත් කරගන්න එපා මචන්.]:cool:
     
    malith08

    Well-known member
  • Dec 17, 2010
    948
    113
    63
    තැනක කියල නැ.
    රත්තරං;19541131 said:
    "මුස්ලිම් ශරියා වාදී සිංහලයන්ගේ නීති"......

    කෙල්ලෙක් කොට කලිසමක් ඇන්දොත් බඩුවකි කොල්ලෙක් ඇන්දොත් පහසුවට ඇන්ද දෙයකි
    කෙල්ලෙක් බිව්වොත් සංස්කෘතික පලුවෙකි කොල්ලෙක් බිව්වොත් ඌ අඩියක් ගහන එල කොල්ලෙකි
    කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් යාලුවෙන්න ඇහුවොත් ඒකි වේසියකි කොල්ලෙක් ඇහුවොත් ඌ නියම අනංගයෙකි..
    ගයේශා පෙරේරා බඩුවකි සනත් ගුනතිලක ප්‍රතිභාපූර්න රංගන ශිල්පියෙකි:lol::lol::lol::lol:

    කියනවනම් තව කියන්න දේවල් ඇත:lol::lol::lol:

    මේ කාලේ පටාචාරා හෙලුවෙන් පන්සලකට දුවන් ගියානම් හම්බ සිංහලු ගල් ගහලා මරන්නේ:lol::lol::lol::lol::lol:

    යකෝ... කෙල්ලෝ උන් දින එකක් අදී.. අමාරුමනම් නොබල ඉදහං

    මේක සෞදි අරාබිය නෙමේ..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    රත්තරං;19541131 said:
    "මුස්ලිම් ශරියා වාදී සිංහලයන්ගේ නීති"......

    කෙල්ලෙක් කොට කලිසමක් ඇන්දොත් බඩුවකි කොල්ලෙක් ඇන්දොත් පහසුවට ඇන්ද දෙයකි
    කෙල්ලෙක් බිව්වොත් සංස්කෘතික පලුවෙකි කොල්ලෙක් බිව්වොත් ඌ අඩියක් ගහන එල කොල්ලෙකි
    කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් යාලුවෙන්න ඇහුවොත් ඒකි වේසියකි කොල්ලෙක් ඇහුවොත් ඌ නියම අනංගයෙකි..
    ගයේශා පෙරේරා බඩුවකි සනත් ගුනතිලක ප්‍රතිභාපූර්න රංගන ශිල්පියෙකි:lol::lol::lol::lol:

    කියනවනම් තව කියන්න දේවල් ඇත:lol::lol::lol:

    මේ කාලේ පටාචාරා හෙලුවෙන් පන්සලකට දුවන් ගියානම් හම්බ සිංහලු ගල් ගහලා මරන්නේ:lol::lol::lol::lol::lol:

    යකෝ... කෙල්ලෝ උන් දින එකක් අදී.. අමාරුමනම් නොබල ඉදහං

    මේක සෞදි අරාබිය නෙමේ..

    වැරදියට තේරුන් ගැනිමක්...... :rolleyes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;19541131 said:
    "මුස්ලිම් ශරියා වාදී සිංහලයන්ගේ නීති"......

    කෙල්ලෙක් කොට කලිසමක් ඇන්දොත් බඩුවකි කොල්ලෙක් ඇන්දොත් පහසුවට ඇන්ද දෙයකි
    කෙල්ලෙක් බිව්වොත් සංස්කෘතික පලුවෙකි කොල්ලෙක් බිව්වොත් ඌ අඩියක් ගහන එල කොල්ලෙකි
    කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් යාලුවෙන්න ඇහුවොත් ඒකි වේසියකි කොල්ලෙක් ඇහුවොත් ඌ නියම අනංගයෙකි..
    ගයේශා පෙරේරා බඩුවකි සනත් ගුනතිලක ප්‍රතිභාපූර්න රංගන ශිල්පියෙකි:lol::lol::lol::lol:

    කියනවනම් තව කියන්න දේවල් ඇත:lol::lol::lol:

    මේ කාලේ පටාචාරා හෙලුවෙන් පන්සලකට දුවන් ගියානම් හම්බ සිංහලු ගල් ගහලා මරන්නේ:lol::lol::lol::lol::lol:

    යකෝ... කෙල්ලෝ උන් දින එකක් අදී.. අමාරුමනම් නොබල ඉදහං

    මේක සෞදි අරාබිය නෙමේ..

    නිකන් ගොබ්බ කතා කියන්න එපා බන්
    ඕන කෙනෙකුට කැමති විදිහට අදින්න ජීවත් වෙන්න අයිතියක් තියෙන්න ඕන
    එක ගැහැණු ද පිරිමිද කියලා බේදයක් නැහැ
    උබට කෙල්ලෙක් කොටට ඇදල යද්දී බඩු යන්න එනවනම් ගිහින් දොස්තර කෙනෙක් හම්බ වෙයන්
    බැරිනම් කොන කපාගෙන මුස්ලිම් වෙයන්
    සිංහල ගැහැනුන්ට නීති දාන්න එන්න එපා

    rudduwa sonnayata goo yanna :rofl::rofl::rofl:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔය මහ ලොකු සුපිරි කෑලි යුරෝපෙ හරි චීන හරි කෙල්ලෙක් එක්ක තිබ්බොත් හන්ගන්න බිත්තර කටු හොයන්න ඕන. ලංකාවෙ උන් ටිකක් හරි ලස්සන වෙලා තියෙන්නෙ මේකප් තට්ටු ගනන් දාල වෙන රටවල කෙල්ලො මේකප් දානවද? නෑනෙ බන් අවංකවම කතාකරපං.

    මිනිහෙක්ගේ ලස්සන කියන එක, එක එක මිනිහට පේන විදිය වෙනස්. මටනම් chinese කෙල්ලෝ කැතයි. ඔක්කොම එකවගේ. ඇඟ පිට පළුවක් වගේ. හැබැයි සමහර කෙල්ලෝ ඉන්නවා ලස්සන.
    ලංකාවෙත් ලස්සන කෙල්ලෝ ඉන්නවා ඇති තරං. සමහර උන් මේකප් දානවා, සමහර උන් දාන්නේ නෑ.
    පිටරට කෙල්ලොත් සමහර උන් මේකප් දානවා, සමහර උන් නෑ. ලංකාවේ කෙල්ලෝ විතරනම් මේකප් දාන්නේ ඔය Multinational බියුටි කචල් Companies බංකොලොත් වෙන්න එපෑ බන් :rolleyes:

    "Beauty is in the eye of the beholder" :P :P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    සමස්ථයක් විදිහට බහුතරයක කැමැත්තක් තියනව. යුරෝපෙ චීනෙ කෙල්ලො ලස්සනම කෙල්ලො කියල ලෝකෙම පිළිගන්නව. ලංකාවෙ වගේ කලු හම තියන කෙල්ලො කැතයි කියන එක පිළිගැනීම.
     
    • Like
    Reactions: JesonRulez

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    එලකිරි එක තැනකවත් මම දැකලා නැහැ කෙල්ලෙක් කොල්ලෙක්ට බනිනවා ඕවා කියලා
    එහෙම තැනක් තියෙනවා නම් මටත් පෙන්න්පල්ලා කො

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    සමස්ථයක් විදිහට බහුතරයක කැමැත්තක් තියනව. යුරෝපෙ චීනෙ කෙල්ලො ලස්සනම කෙල්ලො කියල ලෝකෙම පිළිගන්නව. ලංකාවෙ වගේ කලු හම තියන කෙල්ලො කැතයි කියන එක පිළිගැනීම.
    ලංකාවෙ කෙල්ලො ලස්සනයි ඔය චීනෙ කොට කැත මන්ද ලුක් කෙල්ලන්ට වඩා
    උඹ ඔය තරම් ආස නම් බැඳපන් චීන කෙල්ලෙක්
    බැඳලා මෙත්න ෆොටෝ ටිකක් දාපන් බලන්න

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ කෙල්ලො ලස්සනයි ඔය චීනෙ කොට කැත මන්ද ලුක් කෙල්ලන්ට වඩා
    උඹ ඔය තරම් ආස නම් බැඳපන් චීන කෙල්ලෙක්
    බැඳලා මෙත්න ෆොටෝ ටිකක් දාපන් බලන්න

    චීන කෙල්ලන්ව බැදපු උන් එළකිරියෙම ඉන්නව. උන්ගෙන් අහල බලපන් දෙයි ලංකාවෙ කෙල්ලන්ට ඇප නැතිවෙන්න. ලංකාවෙ කෙල්ලො ලස්සනයි කියන්නෙ නෑ කවුරුත් උඹ වගේ ලිං මැඩි දෙක තුනක් ඇරෙන්න.
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    චීන කෙල්ලන්ව බැදපු උන් එළකිරියෙම ඉන්නව. උන්ගෙන් අහල බලපන් දෙයි ලංකාවෙ කෙල්ලන්ට ඇප නැතිවෙන්න. ලංකාවෙ කෙල්ලො ලස්සනයි කියන්නෙ නෑ කවුරුත් උඹ වගේ ලිං මැඩි දෙක තුනක් ඇරෙන්න.
    උඹ ළිඳේ ඉඳන් රට ගෑනු ලස්සනයි කිය කිය තර්ක කරලා
    අන්තිමට ලංකාවෙ උඹ කියනවා වගේ කැත අවලස්සන එකක්ද බඳින්නෙ?
    අනුන්ගේ චීන ගෑනුන්ගේ ලස්සන නොබලා උඹ එකක් බැඳහන්කෝ මචන්

    :P
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සමස්ථයක් විදිහට බහුතරයක කැමැත්තක් තියනව. යුරෝපෙ චීනෙ කෙල්ලො ලස්සනම කෙල්ලො කියල ලෝකෙම පිළිගන්නව. ලංකාවෙ වගේ කලු හම තියන කෙල්ලො කැතයි කියන එක පිළිගැනීම.

    ඒක තමයි බන් මම කියන්නේ. ලෝකෙම පිළිගත්තත් මට උන් ලස්සන නැත්නම් මම ඒ එකෙකුට කරගහල වැඩක් නෑනේ. අනික් අතට ලංකාවේ කොල්ලෝ හැමෝම ලංකාවේ කෙල්ලෝ ලස්සනයි කියල පිළිගත්තත් වැඩක් නෑ උඹට ලංකාවේ කෙල්ලෝ ලස්සන නැත්නම්. උඹ ලස්සන දකින විදිය තමයි උඹට වැදගත් :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දුකට කියන කවියක් නෙමේ මන් කියන්නෙ ඇත්ත. පුලුවන්නන් ඔප්පු කරපන් බොරු කියල. එළකිරියෙ හුගක් උන් එකගයි මන් කියන දේට.

    හැම රටකම ලස්සන කැත කවලමේ ඉන්නවා බන්, අපිට පිටරට වල එවුන් ලස්සන වගේ පෙන්නේ අපිට tv එකෙනුයි අනික්වගෙනුයි පෙන්නන්නේ ලස්සන එවුන් විතරක් හින්ද, කැත කොට මහත අප්සට් අය ඔනතරන් ඉන්නව ඔය රටවලත්. අනික උනුත් මේකප් තට්ටු පිටින් උලාගෙන තමා ඉන්නේ, බලපන්කො පට්ට කෑලි without makeup කියල ඔනතරන් තියෙන්නේ දාල. හැබැයි ලංකාවට වඩා උන් රූපේ ගැන ටිකක් උනන්දුයි කියන එක නං ඇත්ත. තව ව්‍යායාම කරන ඒවා එහෙම කරනව. ඒ මිසක් විශේෂෙන් මේ ජාතිය ලස්සනයි කියල එකක් නෑ මට හිතෙන විදියට :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔබ බසයේ ඉදගෙන ගමන් කරන විට පියයුරු වසා ගන්නට දගලන අතරතුර පිරිමින් නිවිසැනසිල්ලේ විවේකිව ගමන් කරන බව වටහාගන්න ....

    බසයක මගේ අම්මාටත් යන්නට බැරි ඔබ වගේ මන්ද මානසිකයින් හැට්ටය ඇතුලට එබිකම් කරන නිසාය.

    ඔබ බසයේ ඉහල අත්වැල අල්ලා ගැනීමට අත ඔසවන්නට ඇබෙරෙමින් සිටිනවිට පිරිමින් ආරක්ෂාකාරීව අත්වැල අල්ලාගෙන ගමන් කරන බව වටහාගන්න ....
    බස්වල යන ගෑනු ඇඹරෙනවා යයි කියන්නේ කිහිල්ලක් හෝ බුරියක් පෙනෙනා තුරු බලා සිටි ඔබය.

    ඔබ පන්සලට , පල්ලියට ගොස් බිමඉදගෙන වන්දනා කරන විට කකුල් වසා ගැනීමට දත කන අතර තුර , පිරිමින් සැහැල්ලුවෙන් පහන් සිතින් වන්දනාමාන කරන බව වටහාගන්න ....

    පන්සලට ගියාම ගෑනුන්ගේ කකුල් බලන්නට එන උපාසක මහත්තයා ඔබය.

    ඔබ පාරේ ගමන් කරන විට කිටි කිටියේ තදවුන ඇදුමෙන් ඉලිප්පී පෙනෙන යට ඇදුම සගවා ගන්නට පට්ට කට්ටක් කන අතරතුර පිරිමින් කිසිම අපහසුවකින් තොරව ගමන් කරන බව මතක තබා ගන්න...

    කෙල්ලෙක් කලිසමක් හෝ ලෙගින්ස් එකක් ඇන්ද විට ජංගියේ දාරය පෙනෙනවා දැයි විමසිලිමත් වෙන්නේ අනුන්ගේ රෙද්දේ දාර සොයන්නේ ඔබය.

    පිරිමින් හෙළුවෙන් නොයෑමත් ගැහැනුන් හෙළුවෙන් යෑමත් අතර තිබෙන වෙනස වටහාගන්න ....

    නොදනිනම් බුදුදහමේ එයට තිබෙන ධර්ම කරුණු අධ්‍යනය කරන්න ....
    බුදුදහමේ ගෑනුන්ගේ ඇඳුම් ගැන දේශනාවක් නැත. ඔබ එය බුදුදහමට පටලන්නේ ඔබ ඉස්ලාම් වූ කෙනෙක් නිසා විය යුතුය.
    අසහනය සහ විකුර්තිය ඇත්තේ කා තුලද යන්න විවේකිව සිතා බලන්න....

    සුන්දර ස්ත්‍රී රත්නයනි ....

    පිරිමි අප වෙනුවෙන් අපේම අම්මාවරුන් වැනි ගෞරවණිය වැදගත් ගැහැනුන් බිහිකරන්න ... මන්ද නියම සිංහලයන් අපේක්ෂා කරන්නේ "යශෝදරාවන්" මිස "මැරලින් මොන්රෝලා" නොවන බැවිනි...

    එවිට පිරිමින් ඔබට ආසා කරනු වෙනුවට ඔබට "ආදරය" කරනු ඇත...........

    මේ කියන දේවල් වලින් පේන්නෙ මේක ලියපු/ශෙයා කරපු ඔබට දරුණු මානසික ආතතියක් තිබෙන බවය.

    රෙද්දෙන් වහපු උන්ට ආදරය කරන්නේ අහවල් ජාතියේ උන්ය.
    නියම සිංහලයා ආදරය කරන්නේ වහපු රෙද්දට නොවේය.
    නියම සිංහලයා ස්ත්‍රී රූපය අගය කරන්න දන්නෙකි.
    නියම සිංහලයාට ස්ත්‍රී සරීරයක් දුටුවිට කාව්‍ය සංකල්පනා පහලවේ.
    නියම සිංහලයා ස්ත්‍රී පියයුරු හංසයන්ටද, පුළුල් උකුල රිය සකකටද, කලවා කෙහෙල් බඩ වලටද, xxx හේන් මිරිස් කරලකට උපමා කරයි.

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හැම රටකම ලස්සන කැත කවලමේ ඉන්නවා බන්, අපිට පිටරට වල එවුන් ලස්සන වගේ පෙන්නේ අපිට tv එකෙනුයි අනික්වගෙනුයි පෙන්නන්නේ ලස්සන එවුන් විතරක් හින්ද, කැත කොට මහත අප්සට් අය ඔනතරන් ඉන්නව ඔය රටවලත්. අනික උනුත් මේකප් තට්ටු පිටින් උලාගෙන තමා ඉන්නේ, බලපන්කො පට්ට කෑලි without makeup කියල ඔනතරන් තියෙන්නේ දාල. හැබැයි ලංකාවට වඩා උන් රූපේ ගැන ටිකක් උනන්දුයි කියන එක නං ඇත්ත. තව ව්‍යායාම කරන ඒවා එහෙම කරනව. ඒ මිසක් විශේෂෙන් මේ ජාතිය ලස්සනයි කියල එකක් නෑ මට හිතෙන විදියට :yes:
    එළකිරියෙ හුගක් උන් කියන්නෙ ලංකාවෙ කෙල්ලො කැතයි කියල. උඹල වගේ ලිංමැඩි ටිකක් මොනා කියෝනවද කියල තේරෙන්නෙ නෑ. වෙන රටක කෙල්ලෙක්ව ආශ්‍රය කරල එයාලගෙ අගේ දන්න එකෙක් ලංකාවෙ කෙල්ලන්ගෙ ලොකු සීන් බලන්නෙ නෑ ආයෙ ජීවිතේට. වෙන රටවල කෙල්ලන්ව බැදල හොදට ඉන්න උන් මෙ එළකිරියෙම ඇති තරන් ඉන්නව. ලිදේ ඉන්න උඹල දන්නෙ නෑ ඒව.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එළකිරියෙ හුගක් උන් කියන්නෙ ලංකාවෙ කෙල්ලො කැතයි කියල. උඹල වගේ ලිංමැඩි ටිකක් මොනා කියෝනවද කියල තේරෙන්නෙ නෑ. වෙන රටක කෙල්ලෙක්ව ආශ්‍රය කරල එයාලගෙ අගේ දන්න එකෙක් ලංකාවෙ කෙල්ලන්ගෙ ලොකු සීන් බලන්නෙ නෑ ආයෙ ජීවිතේට. වෙන රටවල කෙල්ලන්ව බැදල හොදට ඉන්න උන් මෙ එළකිරියෙම ඇති තරන් ඉන්නව. ලිදේ ඉන්න උඹල දන්නෙ නෑ ඒව.

    මමත් හෙටම ලිඳෙන් ගොඩට ඇවිල්ල පිටරට කෙල්ලෙක් දාගෙන එයාලගේ අගය වටහාගන්නවා :) :yes: ආයේ නම් ලංකාවේ ගෑනුන්ගේ ලොකු සීන් බලන්නේ නෑ :yes::yes:

    Thanks මචං
    11.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළකිරියෙ හුගක් උන් කියන්නෙ ලංකාවෙ කෙල්ලො කැතයි කියල. උඹල වගේ ලිංමැඩි ටිකක් මොනා කියෝනවද කියල තේරෙන්නෙ නෑ. වෙන රටක කෙල්ලෙක්ව ආශ්‍රය කරල එයාලගෙ අගේ දන්න එකෙක් ලංකාවෙ කෙල්ලන්ගෙ ලොකු සීන් බලන්නෙ නෑ ආයෙ ජීවිතේට. වෙන රටවල කෙල්ලන්ව බැදල හොදට ඉන්න උන් මෙ එළකිරියෙම ඇති තරන් ඉන්නව. ලිදේ ඉන්න උඹල දන්නෙ නෑ ඒව.

    කෙල්ලගේ මුණයි අරකයි බලල උන්ව මනින්නේ ඇයි බන්, දැන් උඹ හෙන හැන්සම් සික්ස් පැක් තියෙන එකෙක්ද ලංකාවේ එවුන් කැතයි කියන්නේ(උඹ එහෙම එකෙක් නං සොරි හොඳේ) අපි ඔක්කොම එක වල්ලේ පොල් වගේ කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම උඹගේ මිම්මෙන් කැත, කොට, කෙට්ටු, දඬු දිග, තඩි බඩක් තියෙන එක එක ජාතියේ එවුන් ඉන්නේ. උඹේ මිම්මෙන් උන් කැත උනාට උන්ගේත් ලස්සනක් තියෙනව වෙනම පැත්තකින්. උඹ පිටරට එකියක් බැඳගනින්කෝ අපිට ලිඳේ ඉන්න ගෙම්බියෝ හොඳා :D
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර

    අනේ නංගියේ ...
    කරුණාකරලා තමන්ගේ දුර්වලතාවය පිළිගන්න...
    පුහු ප්‍රදර්ශන මානසිකත්වය ලෙඩක් බව තේරුම්ගන්න...
    පිරිමින්ට බනින්න කලින් මෙන්න මෙටික හිතන්න..
    ගැහැණු ඔබ සමාජය දෙස සුපරික්ෂාකාරිව බලන්න පුරුදුවෙන්න..

    පිරිමින්ගේ කලිසමට කිටි කිටියේ තැලෙමින් ඔබ බැස්ස නමුත් ඔබේ මිනි ගවුමට පිරිමින් නොබස්ස බව වටහාගන්න...

    පිරිමින් වළලු කර දක්වාත්, වැලමිට දක්වාත් ඇදුම් අදින නමුත් ඔබ ඉකිලිය දක්වාත් කිහිල්ල දක්වාත් ඇදුම් කෙටිකරගන්න උත්සහකරන බව අමතක නොකරන්න...

    ඔබ බසයේ ඉදගෙන ගමන් කරන විට පියයුරු වසා ගන්නට දගලන අතරතුර පිරිමින් නිවිසැනසිල්ලේ විවේකිව ගමන් කරන බව වටහාගන්න ....

    ඔබ බසයේ ඉහල අත්වැල අල්ලා ගැනීමට අත ඔසවන්නට ඇබෙරෙමින් සිටිනවිට පිරිමින් ආරක්ෂාකාරීව අත්වැල අල්ලාගෙන ගමන් කරන බව වටහාගන්න ....

    ඔබ පන්සලට , පල්ලියට ගොස් බිමඉදගෙන වන්දනා කරන විට කකුල් වසා ගැනීමට දත කන අතර තුර , පිරිමින් සැහැල්ලුවෙන් පහන් සිතින් වන්දනාමාන කරන බව වටහාගන්න ....

    ඔබ පාරේ ගමන් කරන විට කිටි කිටියේ තදවුන ඇදුමෙන් ඉලිප්පී පෙනෙන යට ඇදුම සගවා ගන්නට පට්ට කට්ටක් කන අතරතුර පිරිමින් කිසිම අපහසුවකින් තොරව ගමන් කරන බව මතක තබා ගන්න...

    පිරිමින් හෙළුවෙන් නොයෑමත් ගැහැනුන් හෙළුවෙන් යෑමත් අතර තිබෙන වෙනස වටහාගන්න ....

    නොදනිනම් බුදුදහමේ එයට තිබෙන ධර්ම කරුණු අධ්‍යනය කරන්න ....

    අසහනය සහ විකුර්තිය ඇත්තේ කා තුලද යන්න විවේකිව සිතා බලන්න....

    සුන්දර ස්ත්‍රී රත්නයනි ....

    පිරිමි අප වෙනුවෙන් අපේම අම්මාවරුන් වැනි ගෞරවණිය වැදගත් ගැහැනුන් බිහිකරන්න ... මන්ද නියම සිංහලයන් අපේක්ෂා කරන්නේ "යශෝදරාවන්" මිස "මැරලින් මොන්රෝලා" නොවන බැවිනි...

    එවිට පිරිමින් ඔබට ආසා කරනු වෙනුවට ඔබට "ආදරය" කරනු ඇත...........

    රත්රන් වටින කියුම් ටික. සහතික ඇත්ත. පිරිමි යට ඇදුම් ගලවල විසිකරන්නෙත් නෑනෙ.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    රත්රන් වටින කියුම් ටික. සහතික ඇත්ත. පිරිමි යට ඇදුම් ගලවල විසිකරන්නෙත් නෑනෙ.

    මචන් කාගෙවත් යට ඇදුම් ගලවලා විසි කලාට කාටවත් ප්‍රස්නයක් නැහැනේ
    අනික ඒකී උබේ ඇගටත් නෙමේනේ විසි කරේ
    උන්ට උන්ගේ fun එක නිදහසේ ගන්න දියන්
    ඔය සීන් එකට කෑ ගහන්නේ ගැහැණුන්ගේ යට ඇදුමත් මහ ලොකු දෙයක් විදිහට දකින ග්‍රෝතික මිනිස්සුයි, රුපියල් 35000ක් තියා 3500ක් වත් වියදම් කරලා මේ ජීවිතේට ආතල් එකක් ගන්න බැරි ලංකාවේ තියෙන තියෙන ලොන්ත ලෙල්ල හුටන් local show වලට නිකන් යන උනුයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් කාගෙවත් යට ඇදුම් ගලවලා විසි කලාට කාටවත් ප්‍රස්නයක් නැහැනේ
    අනික ඒකී උබේ ඇගටත් නෙමේනේ විසි කරේ
    උන්ට උන්ගේ fun එක නිදහසේ ගන්න දියන්
    ඔය සීන් එකට කෑ ගහන්නේ ගැහැණුන්ගේ යට ඇදුමත් මහ ලොකු දෙයක් විදිහට දකින ග්‍රෝතික මිනිස්සුයි, රුපියල් 35000ක් තියා 3500ක් වත් වියදම් කරලා මේ ජීවිතේට ආතල් එකක් ගන්න බැරි ලංකාවේ තියෙන තියෙන ලොන්ත ලෙල්ල හුටන් local show වලට නිකන් යන උනුයි

    සන්ෆ්ලවර්ස්ලා වට්ටක්කා උම්බලකඩ වට්ටක්කා උම්බලකඩ කියලා ගහනකොට ගල් කාලක් ගහලා ඒවට නටන්න ගාමන්ට් කොල්ලෝ කෙල්ලෝ ඉන්නකන් හොදයි:eek::eek:

    කොහොමත් ජාතියක් විදිහට තමන්ගේ පුක කුනු උනත් අපි අනිකගේ පුකේ ගද සුවද ඉබින්න දක්ශයිනේ බන්:yes::yes:

    රිදෙයිද මන්ද:sorry: