කිරියේ නම ගිය බයියො පෙන්න නැහැ නේද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නඩුවක් තියනවා බොල .... තොපිල දන්නේ නෑ නේ ....තොපිල දන්නේ අන්ද බූථ ජාතකේ විතරනේ 🤭

    Breakfast @cereal_killer යන්නේ නෑ බෝල......උඹල වගේ gay කොල්ලන්ව තනි කරලා බෑ ...රනිල් ස වහුනොත් හෙම 🤭

    lol nadunam monada ban , balapanko dan nadu wisik wena hati , meka lankawa bro lakawa nadu walata baya wenna epa, anthimta ranjanta chodana pathra denna tharan weraddak ne kiyala ain karai, ara arjun mahendranta kiuwa wage
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ඒ පාර පාර මාරු උනා නේ ....ලොල් යකෝ
     
    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    නඩුවක් තියනවා බොල .... තොපිල දන්නේ නෑ නේ ....තොපිල දන්නේ අන්ද බූථ ජාතකේ විතරනේ 🤭

    Breakfast @cereal_killer යන්නේ නෑ බෝල......උඹල වගේ gay කොල්ලන්ව තනි කරලා බෑ ...රනිල් ස වහුනොත් හෙම 🤭
    නඩුනං බැසිල්ටත් තිබුනෙ :LOL: :LOL:

    Breakfast cereal_killer,
    night time puk thriller,
    වරෙන් සැපක් ගන්න,බයියන්ගෙ වගේ නෙවෙයි මේව හොඳ 6-4 බඩු,
    tunnel එකක් හදාගන්න ඕනෙනං වරෙන් 🤩🤩
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    128905882_1353935534944949_1754017742805147416_n.jpg
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    යකෝ දකුනේ උන්ට විතරද බන් පානීය ජලය නැත්තේ??? බොන්න තියා අවුරුද්දකට මාස 10ක් විතර වතුර බින්දුවක් වත් ඇහැට දකින්න නැති කොච්චර පලාත් තියෙනවද??? 🤦‍♂️ 🤦‍♂️
     
    • Sad
    Reactions: cereal_killer

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යකෝ දකුනේ උන්ට විතරද බන් පානීය ජලය නැත්තේ??? බොන්න තියා අවුරුද්දකට මාස 10ක් විතර වතුර බින්දුවක් වත් ඇහැට දකින්න නැති කොච්චර පලාත් තියෙනවද??? 🤦‍♂️ 🤦‍♂️

    1989 ඉපදුනු චිර්න්තට වඩා ලොකු මන්දබුධ්ධිකයෙක් දැක්කොත් අටපට්ටමට කියන්න ඕනේ හොඳේ ? 🤭
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    යකෝ දකුනේ උන්ට විතරද බන් පානීය ජලය නැත්තේ??? බොන්න තියා අවුරුද්දකට මාස 10ක් විතර වතුර බින්දුවක් වත් ඇහැට දකින්න නැති කොච්චර පලාත් තියෙනවද??? 🤦‍♂️ 🤦‍♂️
    පොඩ්ඩක් කියාන්කෝ කොල්ලෝ අවුරැද්දට මාස 10ක් විතර වතුර බිංදුවක්වත් දකින්නවත් නැති පැත්තක් මේ ලංකාවේ.
     
    • Like
    Reactions: nicjosh83

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    129857472_198548735084112_416852700775772573_o.jpg

    අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ කාර්‍යාලය සහ අධිකරණ අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගෙනයාම තීරණය කර තිබුණා. ඒ වෙනුවෙන් රු.කෝටි 41ක් ඉල්ලා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුනේ 20,21,22,22මහල් හා බටහිර කුළුනේ 22 වන මහලේ වර්ග අඩි 35,000ක් කුලී පදනම මත ලබා ගැනිමට නියමිතයි. 2021 ජනවාරි 01 සිට 2022 දෙසැම්බර් 31දක්වා මාසික කුලිය වශයෙන් රු.169,65,093.00 ක් ගෙවීමට නියමිතයි.
     
    • Haha
    Reactions: Mr.Lokka

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    128528209_393582062077897_6775898853108845414_o.png

    129857472_198548735084112_416852700775772573_o.jpg

    A5 News Sri Lanka

    අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ කාර්‍යාලය සහ අධිකරණ අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගෙනයාම තීරණය කර තිබුණා. ඒ වෙනුවෙන් රු.කෝටි 41ක් ඉල්ලා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුනේ 20,21,22,22මහල් හා බටහිර කුළුනේ 22 වන මහලේ වර්ග අඩි 35,000ක් කුලී පදනම මත ලබා ගැනිමට නියමිතයි. 2021 ජනවාරි 01 සිට 2022 දෙසැම්බර් 31දක්වා මාසික කුලිය වශයෙන් රු.169,65,093.00 ක් ගෙවීමට නියමිතයි.

    යකෝ මේක FB page එකක්නේ...උඹේද ?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පොඩ්ඩක් කියාන්කෝ කොල්ලෝ අවුරැද්දට මාස 10ක් විතර වතුර බිංදුවක්වත් දකින්නවත් නැති පැත්තක් මේ ලංකාවේ.

    තියෙනවා බන්.... මාස 10ක් ද කියන්න නම් හරියටම දන්නේ නෑ. හැබැයි දකුණට වඩා බොන්නවත් වතුර නැති, වතුර හොයාගෙන කිලෝමීටර් ගනන් යන මිනිස්සු ඉන්න පලාත් තියෙනවා ඕනතරම්. :yes: :yes:
     
    • Like
    Reactions: cereal_killer

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    තියෙනවා බන්.... මාස 10ක් ද කියන්න නම් හරියටම දන්නේ නෑ. හැබැයි දකුණට වඩා බොන්නවත් වතුර නැති, වතුර හොයාගෙන කිලෝමීටර් ගනන් යන මිනිස්සු ඉන්න පලාත් තියෙනවා ඕනතරම්. :yes: :yes:
    දැන් උඹ කිවුවේ මාස 10ක් කියලා නේද? ඒකයි මම ඒ මොන පලාත්ද කියලා ඇහුවේ. උඹත් නිකන් අනුර කුමාර වගේනේ බං.