කිරියේ නම ගිය බයියො පෙන්න නැහැ නේද?

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    79429006_10158399120911874_5893369719150346240_n.jpg
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දැන් උඹ කිවුවේ මාස 10ක් කියලා නේද? ඒකයි මම ඒ මොන පලාත්ද කියලා ඇහුවේ. උඹත් නිකන් අනුර කුමාර වගේනේ බං.

    සමාව භාජනයකට දාලා දෙන්න.... මන් අදහස් කලේ සෑහෙන්න කියන එක... මොනා උනත් ඒ වගේ වතුර නැති පලාත් තියෙනවා බන්... :yes: :yes: අඩේ හරි බන්... අපහාස කරන්න එපා යකෝ අනුර කුමාර කියලා......😁😁😁
     
    • Like
    Reactions: Rochel

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අඩේ මේ කියල තියෙන්නෙ දම්මික පැණිය ගැන නේද ඒකාලේ. බයියෝ එක් තමයි උඩදාගෙන ඒක පස්සෙ යන්නෙ අනිත් වෙද්දුන්ට බැන බැන :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    වැඩ කරපු සතියක්‼

    🔴නොවැ 19 උදෑසන : රු. මිලියන 600ක රජයේ මුදලින් මැතිවරණ අල්ලස් ලෙස භාණ්ඩ බෙදූ අනූෂ පැල්පිට, ලලිත් වීරතුංග සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස්

    🔴 නොවැ 19 සවස : කෝටි 100ක බදු වංචාවක් නිසා සීල් තැබූ අමාත්‍ය ජොන්ස්ටන්ගේ මත්පැන් ෆැක්ටරියට අදාල බලපත්‍රය කිසිදු අයකරගැනීමකින් තොරව නැවත ලබාදේ.

    🔴 නොවැ 20 උදේ : ඇමති ජනක බණ්ඩාරට එරෙහි නඩු දෙකක චෝදනාපත්‍ර බලශූන්‍ය කෙරේ

    🔴 නොවැ 20 සවස : රජයට කෝටි විස්සක වංචාවක් සිදුකල "ලක්පොහොර" සභාපති ඇප මත නිදහස්

    🔴නොවැ 21: නීතිවිරෝධී අවි ගනුදෙනු සහ මුහුදු ආරක්ෂක සේවාව නීතිවිරෝධි ලෙස ලබාගෙන රජයට පාඩු සිදුකල, විදෙස්ගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වීම හරහා අසාධාරණ ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඇවන්ගාඩ් සමාගමට බඩඉරිඟු වගාව සඳහා ඉඩම් අක්කර 5000ක් ලබාදීම

    🔴 නොවැ 23 : රු මිලියන 2991 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට ලක්ව සිටි බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවතට

    🔴 නොවැ 24 උදෑසන : දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙක් ලෙස පත්කෙරේ

    🔴 නොවැ 24 දවල් : පිල්ලෙයාන් නිදහස් කිරීම

    🔴 නොවැ 24 දහවල් : අතිගරු ජනාධිපතිතුමාට එරෙහි ලලිත් - කූගන් නඩුවේ සිතාසිය අභියාචනාධිකරණය විසින් බලරහිත කෙරේ

    🔴 නොවැ 25 දවල් : රිශාඩ් බදුර්දීන් නිදහස් කිරීම

    මෙවන් ජයග්‍රහණ මතු මතුත් ජනතාව වෙනුවෙන් ලබාදීමට ජනාධිපතිතුමා ඇතුළු සියලු දේශහිතයිශින්ට ශක්තිය ධෛර්යය ලැබේවා! 🙏🇱🇰

    bump
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    වැඩ කරපු සතියක්‼️

    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබල වගේ jobless අනාථයි නෙවෙයි බං ඔක්කොම ඒවුන්. ඔහොම Bump වේවි ඉඳපන් තව අවුරුදු 4ක් ගොන් හරක් ටික
    🤣🤣🤣🤣

    අවුරුදු 4ක්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තෝ මනසික රෝගිය , මහ රෑ 1.43 තෙර්ඩ් දාල අපි කොහෙද අහල හරියනවද පොන්සියො .. තොට නින්ද යන්නෙ නැති උනාට අපිට හොදට නින්ද යනව..
    කීල්ස් එකේ 80ට පොල් තියනව කියල මිනිස්සු රවට්ටන්න හොඳයිද පොන්සියො ..