කිරියේ නැද්ද මේකට ගිහින් බලපු උන් ?

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,820
    5,028
    113
    මෙහෙ වරෙං @Sinha-Le 👈 මූ තමයි ඕකෙ නොමිලේ ස්වේච්චාවෙං තේ හදන්නෙ, අතු ගාන්නෙ

    හැන්දෑවට පාං කාලක් දෙනව 😂

    Bread-Recipe-5-2.jpg


    The Office Lol GIF
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,004
    5,625
    113
    Gale dewale neda?

    Saturday Wednesday ehema kittu karanna ba senaga
    ඔව් ඔව්. මරු ප්ලේස් එක බන්. ටිකක් කතරගම වගේ. ආපහු පාරක් යන්න ඕන.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,059
    113
    බඩුවක් සෙට් කරගන්න නම් ගිහින් තිබ්බා එකෙක්. ගහන්න දීලා නෑ
     
    • Haha
    Reactions: Yudewwa

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,147
    2,781
    113



    @AnuradhaRa ගිහින් බලලා නැද්ද ?​

    අහ්හ්හ්හ් ගූනාර පොන්නයා මේකටත් ගිහින්

    ඇයි බං මු ඇහුවෙ නැත්තෙ දෙයියො පාස්කු සීන් එක දැක්කෙ නැත්තෙ ඇයි කියලා
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,004
    5,625
    113
    ඕකට ගිහින් උඹ මුකුත් කරගත්තද?
    නෑ බන් ගෙදර අයයි අහල පහල කට්ටිය එක්ක ගියේ.. මේ ප්ලේස් එකට යන ගොඩක් අය කරගන්නව හැබැයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,147
    2,781
    113
    නෑ බන් ගෙදර අයයි අහල පහල කට්ටිය එක්ක ගියේ.. මේ ප්ලේස් එකට යන ගොඩක් අය කරගන්නව හැබැයි.
    salli gnnwd , free da ? atula A/C d , washRooms awlk ndda , lssna kali innawada ?
     
    • Haha
    Reactions: Yudewwa and dilann