දේවාලෙට යනවා වගේ ආතල් එකට යන්නත් බෑ නේ . මුන් එන හැම එකාවම register කර ගන්නවා නේ .Mama hithuve uba okata yanava kiyala
ඔව් ඔව්. මරු ප්ලේස් එක බන්. ටිකක් කතරගම වගේ. ආපහු පාරක් යන්න ඕන.Gale dewale neda?
Saturday Wednesday ehema kittu karanna ba senaga
ඕකට ගිහින් උඹ මුකුත් කරගත්තද?ඔව් ඔව්. මරු ප්ලේස් එක බන්. ටිකක් කතරගම වගේ. ආපහු පාරක් යන්න ඕන.
නෑ බන් ගෙදර අයයි අහල පහල කට්ටිය එක්ක ගියේ.. මේ ප්ලේස් එකට යන ගොඩක් අය කරගන්නව හැබැයි.ඕකට ගිහින් උඹ මුකුත් කරගත්තද?
salli gnnwd , free da ? atula A/C d , washRooms awlk ndda , lssna kali innawada ?නෑ බන් ගෙදර අයයි අහල පහල කට්ටිය එක්ක ගියේ.. මේ ප්ලේස් එකට යන ගොඩක් අය කරගන්නව හැබැයි.