කිරියේ නැද්ද මේකට ගිහින් බලපු උන් ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    නෑ බන් ගෙදර අයයි අහල පහල කට්ටිය එක්ක ගියේ.. මේ ප්ලේස් එකට යන ගොඩක් අය කරගන්නව හැබැයි.
    මොන වගේ එව්වද ඔව්වට ගිහින් ඉල්ලන්නෙ? වෙන උන්ව හැඳි ගෑවිලා පලයන් කියලද. නැත්තන් විභාගෙ පාස් කරලා දෙන්න වගේ දේවල්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    මොන වගේ එව්වද ඔව්වට ගිහින් ඉල්ලන්නෙ? වෙන උන්ව හැඳි ගෑවිලා පලයන් කියලද. නැත්තන් විභාගෙ පාස් කරලා දෙන්න වගේ දේවල්ද?
    කොන්ඩේ වැවෙන්න ඉල්ලාපන්
    සහකාරියක් ඉල්ලාපන් (සමහර විට එතනට එන විවහාය පරක්කු කෑල්ලක් සෙට් වෙයි )
    🥱
     
    • Wow
    Reactions: Heshan Daminda

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,024
    5,640
    113
    salli gnnwd , free da ? atula A/C d , washRooms awlk ndda , lssna kali innawada ?
    free, no AC, hujja karanna ok, lassna kali nam keliyata.
    මොන වගේ එව්වද ඔව්වට ගිහින් ඉල්ලන්නෙ? වෙන උන්ව හැඳි ගෑවිලා පලයන් කියලද. නැත්තන් විභාගෙ පාස් කරලා දෙන්න වගේ දේවල්ද?
    මේකේ ඉලන්නේ අපල අයින් වෙන්න, වියාපාර දියුණු වෙන්න, රට යන සින් හරි යන්න, මගුල් හරි යන්න ඔය වගේ දේවල් තමයි. ගොඩක් කපුවො තමයි කියන්නේ ඒවාට මේවට මෙතෙන්ට ඇවිත් බාර වෙන්න කියල. හැබැයි මෙතන කපුවො නෑ. ගොඩක් යට හරි යනවා බන් ඉල්ලන දේවල්. නියම ප්ලේස් එකක්.
    මෙතන පලි ගහන ඒවා කරන්න බෑ
     
    • Love
    Reactions: Heshan Daminda

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,170
    2,800
    113
    free, no AC, hujja karanna ok, lassna kali nam keliyata.

    මේකේ ඉලන්නේ අපල අයින් වෙන්න, වියාපාර දියුණු වෙන්න, රට යන සින් හරි යන්න, මගුල් හරි යන්න ඔය වගේ දේවල් තමයි. ගොඩක් කපුවො තමයි කියන්නේ ඒවාට මේවට මෙතෙන්ට ඇවිත් බාර වෙන්න කියල. හැබැයි මෙතන කපුවො නෑ. ගොඩක් යට හරි යනවා බන් ඉල්ලන දේවල්. නියම ප්ලේස් එකක්.
    මෙතන පලි ගහන ඒවා කරන්න බෑ
    ෆ්‍රී කියන්නෙ , පොඩි ගානක්වත් ගන් නැද්ද ? කොහෙ හරි දැක්කා කන්නත් දෙනවා කියලා ?

    අදාර ගන්නව නෙ ?
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,024
    5,640
    113
    ෆ්‍රී කියන්නෙ , පොඩි ගානක්වත් ගන් නැද්ද ? කොහෙ හරි දැක්කා කන්නත් දෙනවා කියලා ?

    අදාර ගන්නව නෙ ?
    සල්ලි ගන්නේ නෑ බන්. ආධාර ගන්නව. පට්ට සල්ලියක් එකතු වෙනවා ඇති හැබැයි. කන්න දෙනවා කියන්නේ ඔය එක එකා බාරහාර වෙනවා නේ කෑම දෙනවා සියකට දෙසීයකට කියල. ඒවා තමයි එතන ඇවිල්ල බෙදන්නේ. කිරිබත්, කිරිය, පලතුරු, කැවිලි වගේ ඒවා කන්න ලැබෙනවා ඒ බාර හාර උන අය බෙදන ඒවායින්.
    ඒ මොකෝ බැරි . . ඔතන සෑහෙන පොල් ගහනව . . ඒ පොල් අරන් ගිහින් කඩවල් වල උන් තෙල් හිදල ආයිත් එන උන්ටම විකුනනවා ඇති . :rofl:
    පොල් ගහන්නේ දන්නේ නැති උන් බන්. එතන ඉස්සර බෝර්ඩ් එකේ ලියලම තිබ්බ වස්කවි පලිගැහිම් කරාට ඒව හරි යන්නේ නෑ කියල. කොහොමත් ඒව වැඩ නෑ

    මොන වගේ එව්වද ඔව්වට ගිහින් ඉල්ලන්නෙ? වෙන උන්ව හැඳි ගෑවිලා පලයන් කියලද. නැත්තන් විභාගෙ පාස් කරලා දෙන්න වගේ දේවල්ද?
    උඹත් පුළුවන් නම් පෙ වෙලා ගිහින් උඹේ සින් එක ගැන බාරයක් වෙයන්. මෙතන හරි යන්න පුළුවන් හොරු නෑ නේ මෙතන.
    ------ Post added on Aug 26, 2026 at 7:02 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    පොල් ගහන්නේ දන්නේ නැති උන් බන්. එතන ඉස්සර බෝර්ඩ් එකේ ලියලම තිබ්බ වස්කවි පලිගැහිම් කරාට ඒව හරි යන්නේ නෑ කියල. කොහොමත් ඒව වැඩ නෑ
    ඉතින් පොල් ගහන්න වෙනම ගලක් තියනව නේ වට කරල . එතන පොල් විකුනනවා නේ කපුරු එක්ක .
    එන එන හැම එකාම පොල් ගහනව .
    පලි ගහනවද නැද්ද දන්නේ නෑ . පොල් නම් ගහනව .
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,024
    5,640
    113
    පලි ගහනවද නැද්ද දන්නේ නෑ . පොල් නම් ගහනව .
    ඒ පලි වලට නෙවෙයි බන් පොල් ගහන්නේ. පාලි ගහන්න බෑ එතන. ඒ ගහන්නේ බර වෙලා එක හරි යන්න කියල.
    හිතේ තියන් පලි ගහන උනුත් ඇති දන්නේ නැතුව. මෙතන වෙන තැන් වලට වඩා scam අඩුයි හැබැයි.