මොන වගේ එව්වද ඔව්වට ගිහින් ඉල්ලන්නෙ? වෙන උන්ව හැඳි ගෑවිලා පලයන් කියලද. නැත්තන් විභාගෙ පාස් කරලා දෙන්න වගේ දේවල්ද?නෑ බන් ගෙදර අයයි අහල පහල කට්ටිය එක්ක ගියේ.. මේ ප්ලේස් එකට යන ගොඩක් අය කරගන්නව හැබැයි.
මොන වගේ එව්වද ඔව්වට ගිහින් ඉල්ලන්නෙ? වෙන උන්ව හැඳි ගෑවිලා පලයන් කියලද. නැත්තන් විභාගෙ පාස් කරලා දෙන්න වගේ දේවල්ද?නෑ බන් ගෙදර අයයි අහල පහල කට්ටිය එක්ක ගියේ.. මේ ප්ලේස් එකට යන ගොඩක් අය කරගන්නව හැබැයි.
කොන්ඩේ වැවෙන්න ඉල්ලාපන්මොන වගේ එව්වද ඔව්වට ගිහින් ඉල්ලන්නෙ? වෙන උන්ව හැඳි ගෑවිලා පලයන් කියලද. නැත්තන් විභාගෙ පාස් කරලා දෙන්න වගේ දේවල්ද?
free, no AC, hujja karanna ok, lassna kali nam keliyata.salli gnnwd , free da ? atula A/C d , washRooms awlk ndda , lssna kali innawada ?
මේකේ ඉලන්නේ අපල අයින් වෙන්න, වියාපාර දියුණු වෙන්න, රට යන සින් හරි යන්න, මගුල් හරි යන්න ඔය වගේ දේවල් තමයි. ගොඩක් කපුවො තමයි කියන්නේ ඒවාට මේවට මෙතෙන්ට ඇවිත් බාර වෙන්න කියල. හැබැයි මෙතන කපුවො නෑ. ගොඩක් යට හරි යනවා බන් ඉල්ලන දේවල්. නියම ප්ලේස් එකක්.මොන වගේ එව්වද ඔව්වට ගිහින් ඉල්ලන්නෙ? වෙන උන්ව හැඳි ගෑවිලා පලයන් කියලද. නැත්තන් විභාගෙ පාස් කරලා දෙන්න වගේ දේවල්ද?
ෆ්‍රී කියන්නෙ , පොඩි ගානක්වත් ගන් නැද්ද ? කොහෙ හරි දැක්කා කන්නත් දෙනවා කියලා ?free, no AC, hujja karanna ok, lassna kali nam keliyata.
මේකේ ඉලන්නේ අපල අයින් වෙන්න, වියාපාර දියුණු වෙන්න, රට යන සින් හරි යන්න, මගුල් හරි යන්න ඔය වගේ දේවල් තමයි. ගොඩක් කපුවො තමයි කියන්නේ ඒවාට මේවට මෙතෙන්ට ඇවිත් බාර වෙන්න කියල. හැබැයි මෙතන කපුවො නෑ. ගොඩක් යට හරි යනවා බන් ඉල්ලන දේවල්. නියම ප්ලේස් එකක්.
මෙතන පලි ගහන ඒවා කරන්න බෑ
ඒ මොකෝ බැරි . . ඔතන සෑහෙන පොල් ගහනව . . ඒ පොල් අරන් ගිහින් කඩවල් වල උන් තෙල් හිදල ආයිත් එන උන්ටම විකුනනවා ඇති .මෙතන පලි ගහන ඒවා කරන්න බෑ

සල්ලි ගන්නේ නෑ බන්. ආධාර ගන්නව. පට්ට සල්ලියක් එකතු වෙනවා ඇති හැබැයි. කන්න දෙනවා කියන්නේ ඔය එක එකා බාරහාර වෙනවා නේ කෑම දෙනවා සියකට දෙසීයකට කියල. ඒවා තමයි එතන ඇවිල්ල බෙදන්නේ. කිරිබත්, කිරිය, පලතුරු, කැවිලි වගේ ඒවා කන්න ලැබෙනවා ඒ බාර හාර උන අය බෙදන ඒවායින්.ෆ්‍රී කියන්නෙ , පොඩි ගානක්වත් ගන් නැද්ද ? කොහෙ හරි දැක්කා කන්නත් දෙනවා කියලා ?
අදාර ගන්නව නෙ ?
පොල් ගහන්නේ දන්නේ නැති උන් බන්. එතන ඉස්සර බෝර්ඩ් එකේ ලියලම තිබ්බ වස්කවි පලිගැහිම් කරාට ඒව හරි යන්නේ නෑ කියල. කොහොමත් ඒව වැඩ නෑඒ මොකෝ බැරි . . ඔතන සෑහෙන පොල් ගහනව . . ඒ පොල් අරන් ගිහින් කඩවල් වල උන් තෙල් හිදල ආයිත් එන උන්ටම විකුනනවා ඇති .![]()
උඹත් පුළුවන් නම් පෙ වෙලා ගිහින් උඹේ සින් එක ගැන බාරයක් වෙයන්. මෙතන හරි යන්න පුළුවන් හොරු නෑ නේ මෙතන.මොන වගේ එව්වද ඔව්වට ගිහින් ඉල්ලන්නෙ? වෙන උන්ව හැඳි ගෑවිලා පලයන් කියලද. නැත්තන් විභාගෙ පාස් කරලා දෙන්න වගේ දේවල්ද?
ඉතින් පොල් ගහන්න වෙනම ගලක් තියනව නේ වට කරල . එතන පොල් විකුනනවා නේ කපුරු එක්ක .පොල් ගහන්නේ දන්නේ නැති උන් බන්. එතන ඉස්සර බෝර්ඩ් එකේ ලියලම තිබ්බ වස්කවි පලිගැහිම් කරාට ඒව හරි යන්නේ නෑ කියල. කොහොමත් ඒව වැඩ නෑ
ඒ පලි වලට නෙවෙයි බන් පොල් ගහන්නේ. පාලි ගහන්න බෑ එතන. ඒ ගහන්නේ බර වෙලා එක හරි යන්න කියල.පලි ගහනවද නැද්ද දන්නේ නෑ . පොල් නම් ගහනව .